අසනීප වුණා කියලා නැහැ ඉතිං රසම රස බත් එකක් හදලා දුන්නා අම්මා

by | Jul 11, 2018 | Room | 0 comments

අසනීප වුණා කියලා නැහැ ඉතිං රසම රස බත් එකක් හදලා දුන්නා අම්මා

අල තෙල් දාලා, පොල් සම්බොල, මෑකරල් ව්‍යාංජනය, කරෝල හොද්දක් සහ ඔම්ලට් එකක් තිබ්බා. ඊයේ දවසටම කන්න නැහැ හරියට. අදනම් බඩ පිරෙන්න කෑවා.

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments