20 වෙනකම් නිවාඩු වුනත් ඔෆිස් වැඩ කරන්න වෙනවනේ. පහුගිය දවස් ටිකේ තෙමිලා ඊයේ උණ ගත්තා. අද උදේ වෙනකොට වචනයක්වත් කතා කරගන්න අපහසු තරමට සෙම හැදිලා. ඒක නිසා කෝල් වලට අද දවසේ Answer කරන්න බැරිවේවි.