අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ යනවා

by | Apr 9, 2018 | Ashirwadha | 0 comments

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ යනවා

අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ යනවා. අද ඔෆිස් නේ…

ඔෆිස් දවස සඳුදට නැතුව අඟහරුවාදාට දාගත්තනම් ලේසියි මට. මොකද ප්‍රොජෙක්ට් ගොඩක් ඉවර වෙලා. කිලෝමීටර් 1,500 විතර ට්‍රැවල් කරලා පහුවෙනිදාට ආයේ කිලෝමීටර් 200 (දියතලාව සිට) හෝ 60 (තුල්හිරිය සිට) කොළඹට ගිහින් 8-5 වැඩ කරන එක අමාරුයි. අනික සඳුදට ට්‍රැෆික් නිසා උදේ 10 පහුවෙනවා ඔෆිස් යනකොට.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments