අපි මේ හැමෝටම අවුරුදු අරන් ගියා.
Inoka Damayanthi අක්කටයි, මටයි ආශිර්වාද ගොඩක් ලැබුණා…
ඉදිරියේදී කියන්නම් කොහොමද මේ පිංකමට සම්බන්ධ වෙන්නේ කියලා… බලන්න ඒ අයගේ සතුට…. අද ඉතිං මට උම්මා ගොඩකුත් ලැබුණා. කොච්චර අව්‍යාජව ආදරෙන් සෙනෙහසින් අනේ මයෙ පුතා, මයෙ අප්පච්චි, මයෙ දෙයියෝ කියලා ඒ අය අපිව වැළඳගන්නවද…
අවසන් හුස්ම යනකන් මගේ ජීවිතේ ගෙවෙන්නේ මේ විදිහට අසරණ අයත් එක්ක තමා. භෞතික කිසිම දේකින් මාව සතුටු කරන්න බෑ. සමාජසත්කාර තමයි මගේ ජීවිතේ







