මගේ දවස ගෙවෙන්නේ මෙහෙමයි…. (උදේ 7 – සවස 6)

දවසට චැට් 500කට වඩා එනවා, "මොකද කරන්නේ" කියලා අහලා. මං දෙන උත්තරේ "වැඩ" කියලා. ඊට පස්සේ අහනවා මොනවද වැඩ" කියලා. මෙන්න මෙහෙමයි මම වැඩ කරන්නේ සහ මගේ...

වැඩසටහනකට සූදානම් වෙමින්.

වැඩසටහනකට සූදානම් වෙමින්.   [gallery...

නිකිණි දුවව බලලා එන ගමන්

නිකිණි දුවව බලලා එන ගමන්.  

යන එන ගමන් ප්‍රොජෙක්ට් පෝස්ට් දාන්නේ මෙහෙමයි

ප්‍රොජෙක්ට් එක කලා > ෆොටෝස් ගත්තා > ව්‍යාපෘති දායකයින්/වර්ගය/වියදම අනුව වෙන්කලා > අප්ලෝඩ් කිරීමට පහසුවන ලෙස ප්‍රමාණය අඩු කලා > නැවත ෆෝන්...

ක්ලාස් යන්න ලැහැස්ති වෙලා ඉන්න ගමන්

ක්ලාස් යන්න ලැහැස්ති වෙලා ඉන්න ගමන්... හොඳටම වහිනවා   [gallery...

ඔෆිස් යන්න ලැහැස්ති වෙලා | Black & White Theme

ඔෆිස් යන්න ලැහැස්ති වෙලා | Black & White Theme   [gallery...

නෝනලගෙ ගෙදර ආවා… (අයියගේ නෝනා)

නෝනලගෙ ගෙදර ආවා... (අයියගේ නෝනා)   ...

මහියංගනය රජමහා විහාරය වැඳ පුදාගන්න ආවා

Secret Santa 2016 ව්‍යාපෘතිය අවසානයේ අපි හැමෝම මහියංගනය රජමහා විහාරය වැඳ පුදාගන්න ආවා... අද දිනයේ අප සියලුම දෙනා එක්රැ ස්කරගත් පිං ඔබ සැමටම අනුමෝදන්...

තවත් තාරකා ඉබ්බෙක් පාර මාරු කලා

තවත් තාරකා ඉබ්බෙක් පාර මාරු කලා. Dewsha නම් බයවුනා අල්ලන්න... බලෙන්ම අල්ලවලා බය නැතිකලා.     [gallery...

සමාජසත්කාර ආලෝක (පහන්) මන්දිරය 2017

මීට හරියටම මාසෙකට කලින් මහින්ද අයියා මට හොර රහසේ Whatsapp වලින් මැසේජ් එකක් දැම්මේ මිහිරි අක්කාගේ උපන්දිනය වෙනුවෙන් විශේෂ දෙයක් කරලා දෙන්න කියන්න....

මගේ ජීවිතය  ~ My Life

මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.

Fashion

අදනම් ගොඩක් වෙහෙසකර දවසක්

අදනම් ගොඩක් වෙහෙසකර දවසක්. හැබැයි වැඩ ගොඩක් කලා. හිතට මාර සතුටුයි. එකම ප්‍රශ්නේ මං නතර වෙලා ඉන්න දිහාට සිග්නල් නැ. පෝස්ට් දාන්න, වැඩ කරන්න අමාරුයි ඒක නිසා. මැසෙන්ජර් චැට් විතරයි වැඩ. ඒකත් විනාඩි 15ක් විතර ප්‍රමාද වෙලා එන්නේ... ඒක නිසා ඉතිං අද සිග්නල් හරි යනකම්...

වැඩිදුර විස්තර

Travel

ගලේවෙල ඉඳන් පොළොන්නරුව යන ගමන් තිබහට දොඩම් එකක් බොන්න නැවැත්තුවා

දවල්ට රසට කෑම ලැබුණා මහනුවර බුද්ධානන්ද හාමුදුරුවන්ගෙන්. බොහොම පිං හාමුදුරුවනේ... ඒත් එක්කම මේ දින දෙකේ අපට නවාතැන් දීලා කෑම බීම දුන්න සුසන්ත අයියා සහ පවුලේ අයටත් බොහොම පිං... එහෙනම් දැන් අපි බලමු පොළොන්නරුව යාලුවෝ අපේ කණ්ඩායමට කොහොම සලකයිද කියලා.   [gallery...

වැඩිදුර විස්තර

Room

ඔන්න ඉතිං අද The Heritage Polonnaruwa එකේ නතරවුණා

පොළොන්නරුව නගරයේ තිබෙන Best Hotel එකක්... අපේ සමාජසත්කාර පදනමේ පොළොන්නරුව දිස්ත්‍රික් සම්බන්ධීකරණ නිළධාරී සුරාජ් මිතුරාගේ තමයි මේ හොටෙල් එක... ඔහු අපේ වැඩසටහන වෙනුවෙන් මේ දින කිහිපයට අපට නවාතැන් සහ අනෙකුත් පහසුකම් සලසනවා. ඊලඟ දින කිහිපයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ...

වැඩිදුර විස්තර

Working

ඔන්න අපි පොළොන්නරුවට ආවා

පොළොන්නරුව පන්සල් වලට වෙබ් අඩවි අවශ්‍යයිනම් ඉක්මනින්ම 0701 10 10 10 අංකයට කතා කරන්න. අප ඔබට නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කරලා දෙන්න සූදානම්... නිදහසක් නෑ ඉතිං. පාන්දර 1 වෙනකන් වැඩ කොහේ ගියත්. අද අපේ පුණ්‍යභූමි වැඩසටහනට සම්බන්ධ වුණ පන්සල් 75කට වෙබ් අඩවිය භාවිතා කරන...

වැඩිදුර විස්තර

Getting Ready

ප්‍රොජෙක්ට් එකකට යන්න සූදානම් වෙලා

ඊයේ රෑ එනකොට 12ට විතර ඇති. ඉතිං ගලේවෙල ගියේ නැහැ. උදේ පිටත්වෙන්න ලැහැස්ති වෙනගමන්. දවසක් හෝ දෙකක් ගලේවෙල ඉන්නවා. ඉන්පසු පොලොන්නරුව. ආයේ එන දවසක් තීරණයක් නෑ. අඩු ගානේ පවුල් 200කටවත්, පන්සල් 50කටවත් උදව් කරලා තමයි ආපසු එන්නේ.   [gallery type="rectangular"...

වැඩිදුර විස්තර

Ashirwadha

අම්මයි, මල්ලියි, මායි

අම්මයි, මල්ලියි, මායි.... රෝස මලක් සමඟ රතු රෝස මලක් සහ කහ (පරවුණ) රෝස මලක්.... අම්මගෙන් උම්මා, ආශිර්වාද අරන් ප්‍රොජෙක්ට් වලට යන්න පිටත් වුණා... අම්මා කියනවා "අනේ පුතේ මට දැන් ෂර්ට් වල පාටට ගවුම් ටිකක් අරන් දෙන්න" කියලා... දැන් ඉතිං අම්මට ලබන සතියේ රතු ගවුමක් අරන්...

වැඩිදුර විස්තර

Travel

ගලේවෙල සෙනෙහසේ චාරිකාව

ගමන ඉතාමත් දුෂ්කරයි. දවසේ වැඩි හරියක් බැහැලා පයින් ගියේ. නමුත් 100 දෙනෙක්ට වගේ විවිධ වූ උපකාර කරන්න පුලුවන් වුණා. අද දවසේ ගල්බොක්කේයාය, පහලදිග්ගල, සියඹලාවත්ත, බුලනවැව, සියඹලාගොල්ලයාය, දමන, මකුළුගස්වැව යන ගම්මාන වල සංචාරය කලා. අද දවසේ වැඩසටහනට ශ්‍රම දායකත්වය දැක්වූ...

වැඩිදුර විස්තර

Getting Ready

අක්කයි, මල්ලියි, මායි ප්‍රොජෙක්ට් එකකට යන්න සූදානම් වෙලා

දැන් දෙවෙනි අක්කත් ප්‍රොජෙක්ට් වලට ගොඩක් උදව් කරනවා එයාගේ නිදහස් වෙලාවට... මගේ ප්‍රොජෙක්ට් වලදී මූලික සුදුසුකම තමා ඉතිං වර්ණ ගැලපීම් සහ ඡායාරූප වලට පෙනී සිටීම. ඔන්න ඉතිං අක්කටත් පොඩි පුහුණුවක් දුන්නා... දැන් ඉතිං මඩ සෝදාගත් කල අර කවුද රජකමට සුදුසුයි කීවා වගේ අක්කත්...

වැඩිදුර විස්තර

Getting Ready

මේ ඉන්නේ මගේ දෙවෙනි අක්කා, අම්මට පස්සේ ඉතිං දෙවෙනි අම්මා වගේ තමා

මං වෙනුවෙන් ජීවිතේ ලොකු කැපකිරීම් කල කෙනෙක්. අද මං මේ තත්වේ ඉන්න ප්‍රධානම හේතු වලින් එකක් තමයි අක්කා... මට නිදහසේ සමාජසත්කාර කරන්න රට වටේ සංචාරය කරන්න අවස්ථාව සලසලා දීලා තියෙන්නේ අක්කා. හැමදාම රෑ වෙනකම් ජොබ් එකක් කරලා ගෙදර බර කරට අරන් ගෙදර හැම දෙයක්ම අක්කා කරන නිසා...

වැඩිදුර විස්තර

Fun

බලන්න දෙන්නගේ හැදියාව

ඔන්න කවුරුහරි මගේ හිතගන්න තෑග්ගක් දෙන්න හිතගෙන ඉන්නවනම් මෙන්න මේකෙක් අරන් දෙන්න. ලොකු එවුන් ඕන නෑ. අඟල් 2-3ක් උස එවුන් කමක් නෑ.... Prasadi අක්කේ, ලිතුම්ගෙන් ඉල්ලලා දෙන්නකෝ මූව.   [gallery...

වැඩිදුර විස්තර

Getting Ready

Sheela අක්කයි මායි

දැන් දෙවෙනි අක්කත් ප්‍රොජෙක්ට් වලට ගොඩක් උදව් කරනවා එයාගේ නිදහස් වෙලාවට... මගේ ප්‍රොජෙක්ට් වලදී මූලික සුදුසුකම තමා ඉතිං වර්ණ ගැලපීම් සහ ඡායාරූප වලට පෙනී සිටීම. ඔන්න ඉතිං අක්කටත් පොඩි පුහුණුවක් දුන්නා.   [gallery...

වැඩිදුර විස්තර

Life

Use Face Mask

කොරෝනා වෙනුවෙන් පෙර සූදානම... " 100% දේශීය නිෂ්පාදනයක් වන ඔක්සිපියුරා තුල අඩංගු සක්‍රීය කාබන් සහ අංශු පෙරහන මගින් කොරෝනා විතරක් නෙමෙයි ඔබව සියලු විෂ දුම් වලින් ආරක්ෂා කර නිදහස් හුස්මක් ඔබට ලබා දෙයි......." කියලා ඇඩ් එකක් දැක්ක නිසා ඉතිං ඒකක් ගත්තා.... හම්බන්තොට...

වැඩිදුර විස්තර

Getting Ready

ගෙදර යන්න සූදානම් වෙන ගමන්

අද වීරකැටිය අවසාන දිනය නිසා ටිකක් නිදහසේ ලැහැස්ති වෙන ෆොටෝ ටිකක් ගත්තා මල්ලිට කියලා. අද පාසල් දෙකක වැඩසටහන් තියේ උදේ වරුවේ. සවස කොළඹ බිස්නස් මීටින් දෙකක් සහ සමාජසත්කාර Hair Donation for Cancer Patients වැඩසටහනට අදාලව මීටින් එකකුත් තියේ. සාර්ථක වුනොත් අපිටත් හැමෝම...

වැඩිදුර විස්තර

Profile Picture

ආච්චි අම්මා කෙනෙක්ට බුදු පිළිමයක් පරිත්‍යාග කිරීම

අම්මට මම බුදු පිළිමයක් දෙන්නද කියලා මම ඇහුවා. අනේ මයෙ රත්තරනේ දෙන්නකෝ, මයෙ දෙයියට පිං සිද්ධවෙනවා පුතේ.... කීවා. නොසෑහෙන්න පිං දුන්නා....

වැඩිදුර විස්තර