පොළොන්නරුව පන්සල් වලට වෙබ් අඩවි අවශ්‍යයිනම් ඉක්මනින්ම 0701 10 10 10 අංකයට කතා කරන්න. අප ඔබට නොමිළයේ වෙබ් අඩවි නිර්මාණය කරලා දෙන්න සූදානම්…
නිදහසක් නෑ ඉතිං. පාන්දර 1 වෙනකන් වැඩ කොහේ ගියත්. අද අපේ පුණ්‍යභූමි වැඩසටහනට සම්බන්ධ වුණ පන්සල් 75කට වෙබ් අඩවිය භාවිතා කරන ආකාරය සහ Login Details තැපැල් කලා. හෙට දවසේ තවත් පන්සල් 50කට විස්තර යවන්න සූදානම් කරන ගමන් ඉන්නේ… ඔබේ පන්සලටත් පුණ්‍යභූමි වැඩසටහන හරහා අප විසින් නොමිළයේ වෙබ් අඩවියක් සාදා දුන්නේ නම්, එහි Login Details සහ උපදෙස් පත්‍රිකාව ඇතුලත් පොත ලබන අඟහරුවාදා වන විට නොලැබුණහොත් කරුණාකර අපට ඇමතුමක් ලබාදී එය පිළිබඳව දැනුම් දෙන්න.
උපදෙස් පත්‍රිකා තැපැල් කිරීමට සහ මුද්‍රණය කිරීමට විශාල පිරිවැයක් දැරීමට සිදුවන නිසා අදින් පසුව ලියාපදිංචි වූ සැනින් අප ඒවා ලබාදෙන අතර සෑම විහාරස්ථානයකම වෙබ් අඩවි ලියාපදිංචි වී දින 7ක් ඇතුලත ලබාදීමට කටයුතු කරනවා. එමෙන්ම අදින් පසුව තැපැල් සහ මුද්‍රණ ගාස්තු අමතරව අය කිරිමට සිදුවෙන බවද කණගාටුවෙන් දැනුම් දෙමි.
පුණ්‍යභූමි වැඩසටහන වෙනුවෙන් අප දැනට රු.ලක්ෂ 25කට ආසන්න පිරිවැයක් දරා ඇති අතර ඉදිරියේදී සැම පන්සලකින්ම අපගේ වියදම් ආවරණය කරගැනීමට පමණක් සුළු සේවා ගාස්තුවක් අය කිරීමට බලාපොරොත්තු වේ. නොඑසේනම් තනි පුද්ගලයෙක් සහ කුඩා පදනමක් ලෙසට මෙය දිගටම කරගෙන යාමට මාහට අපහසුය….
වෙබ් අඩවියක් ඔබේ පන්සලටත් අවශ්‍යයිනම් කතා කරන්න අපිට…. 0701 10 10 10
ඉදිරි දින කිහිපය අපි පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංචාරය කරනවා..























0 Comments