දැන් දෙවෙනි අක්කත් ප්‍රොජෙක්ට් වලට ගොඩක් උදව් කරනවා එයාගේ නිදහස් වෙලාවට… මගේ ප්‍රොජෙක්ට් වලදී මූලික සුදුසුකම තමා ඉතිං වර්ණ ගැලපීම් සහ ඡායාරූප වලට පෙනී සිටීම. ඔන්න ඉතිං අක්කටත් පොඩි පුහුණුවක් දුන්නා…
දැන් ඉතිං මඩ සෝදාගත් කල අර කවුද රජකමට සුදුසුයි කීවා වගේ අක්කත් දැන් ප්‍රොජෙක්ට් වලට නියමෙට ගැලපෙනවා.








0 Comments