කොරෝනා වෙනුවෙන් පෙර සූදානම…
” 100% දේශීය නිෂ්පාදනයක් වන ඔක්සිපියුරා තුල අඩංගු සක්‍රීය කාබන් සහ අංශු පෙරහන මගින් කොරෝනා විතරක් නෙමෙයි ඔබව සියලු විෂ දුම් වලින් ආරක්ෂා කර නිදහස් හුස්මක් ඔබට ලබා දෙයි…….”
කියලා ඇඩ් එකක් දැක්ක නිසා ඉතිං ඒකක් ගත්තා….
හම්බන්තොට > කොළඹ > කුරුණෑගල > අනුරාධපුර > මැදවච්චිය එනකම් වෙන මාස්ක් එකක්නම් හොයාගන්න බැරිවුණා…
කවුරු හරි දන්නවද අර සුදු/නිල් මාස්ක් එකෙන් කෙරෙන දේ මේ මාස්ක් එකෙනුත් වෙනවද කියලා. කොරොනා වෙනුවෙන් මෙය සුදුසුද?
සැ.යු : මෙය මුදල් නොගෙවා ප්‍රචාරය කරන ලද දැන්වීමකි.








0 Comments