ප්‍රොජෙක්ට් එක කලා > ෆොටෝස් ගත්තා > ව්‍යාපෘති දායකයින්/වර්ගය/වියදම අනුව වෙන්කලා > අප්ලෝඩ් කිරීමට පහසුවන ලෙස ප්‍රමාණය අඩු කලා > නැවත ෆෝන් එකට කොපි කලා > අවශ්‍ය වෙලාවට අප්ලෝඩ් කලා…
කෑම කන්න ඉතිං වෙලාවක්, හරිහමන් තැනක් නැති නිසා තැඹිලි ගෙඩියක් බීලා වෙහෙස මහන්සිය නිවාගන්නවා.







