අදනම් ගොඩක් වෙහෙසකර දවසක්. හැබැයි වැඩ ගොඩක් කලා. හිතට මාර සතුටුයි. එකම ප්‍රශ්නේ මං නතර වෙලා ඉන්න දිහාට සිග්නල් නැ. පෝස්ට් දාන්න, වැඩ කරන්න අමාරුයි ඒක නිසා. මැසෙන්ජර් චැට් විතරයි වැඩ. ඒකත් විනාඩි 15ක් විතර ප්‍රමාද වෙලා එන්නේ… ඒක නිසා ඉතිං අද සිග්නල් හරි යනකම් යාලුවොත් එක්ක චැට් කලා…
දැන් ආපහු පෝස්ට් දාන්න පටන් ගන්න ඕන. නිදාගන්න තව පැය 3ක් තියේ


















0 Comments