අම්මයි, මල්ලියි, මායි….
රෝස මලක් සමඟ රතු රෝස මලක් සහ කහ (පරවුණ) රෝස මලක්….
අම්මගෙන් උම්මා, ආශිර්වාද අරන් ප්‍රොජෙක්ට් වලට යන්න පිටත් වුණා…
අම්මා කියනවා “අනේ පුතේ මට දැන් ෂර්ට් වල පාටට ගවුම් ටිකක් අරන් දෙන්න” කියලා… දැන් ඉතිං අම්මට ලබන සතියේ රතු ගවුමක් අරන් දෙන්න ඕන…
Nilanthi Edirisooriya මේ පාර ගෙදර එනකොට පාට 50කින් අම්මට ගවුම් 50ක් මහගෙන එන්න… Sheela Edirisooriya අක්කත් දැන් ප්‍රොජෙක්ට් එන නිසා එයාටත් ඇඳුම් 20-30ක් මහගෙන එන්න මගේ ෂර්ට් වල පාටට.















0 Comments