ජීවිතේම 

විනෝදෙන් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.

පසුගිය ලිපි

අවුරුද්දකට විතර පස්සේ බීච් එකකට ආවා

අවුරුද්දකට විතර පස්සේ බීච් එකකට ආවා

අවුරුද්දකට විතර පස්සේ බීච් එකකට ආවා. මම නම් ඉතිං පොඩ්ඩක් වතුරට බැස්සා, ලහිරු මල්ලි වතුරට බය නිසා ගොඩට වෙලා හිටියා. අනික ඌට එච්චර නාලා පුරුද්දකුත් නෑ.... ඌ හිනා වෙන්න දන්නෙත් නෑ, ඉතිං මාත් එක්ක හිටිය...

read more
නිවාඩු දවසේ අක්කත් එක්ක බැඩ්මින්ටන් ප්ලේ කලා… (ප්ලේ කීවට ඉතිං වැඩි වෙලාවක් ෆොටෝ ශූට් තමා)

නිවාඩු දවසේ අක්කත් එක්ක බැඩ්මින්ටන් ප්ලේ කලා… (ප්ලේ කීවට ඉතිං වැඩි වෙලාවක් ෆොටෝ ශූට් තමා)

බෙල්ලේ උලුක්කුව හොඳවෙලා දවස් දෙකයි. කාමරේ ඇතුලෙම ඉඳලා එපා වුණා. පොඩ්ඩක් අක්කත් එක්ක එළියට ආවා සෙල්ලම් කරන්න. මම ඉතිං මෙහෙම දෙයක් කරන්නේ අවුරුද්දකට එක සැරයයි. තාම වැඩිය මහන්සි වෙන්න බැහැ. විනාඩි 5යි...

read more
Celebrating Rohan Ayya’s & Nirosha’s Birthday

Celebrating Rohan Ayya’s & Nirosha’s Birthday

මීට සති 2 1/2කට ඉහතදී අපේ VOV Staff එකේ රොහාන් අයියගෙයි, නිරෝෂාගෙයි උපන්දිනය අපි සැමරුවේ මේ විදිහට.... ජීවිතේ පළමුවෙනි වතාවට ෆැෂන් ෆෘට් කේක් එකක රස බලන්න අවස්ථාව ලැබුණා. දෙන්නටම සුභ උපන්දිනයක්...  ...

read more
Team VoV (Black Theme)

Team VoV (Black Theme)

Anuksha නංගී,Chathura මල්ලි & Me Miss you Shashika ayya.... සැ.යු : සති 2 1/2කට ඉහතදී ගත් ඡායාරූප බව කරුණාවෙන් සළකන්න.   [gallery...

read more
වෙනසකටත් එක්ක.. හිනාවෙන්න එපා ඉතිං

වෙනසකටත් එක්ක.. හිනාවෙන්න එපා ඉතිං

මට Gym යන්න වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. මේ දවස් වල ප්‍රොජෙක්ට් කරන්නේ Week Ends විතරනේ. Week Days අම්මා බලාගෙන ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ......

read more
මදුරන්කුලිය සෙනෙහසේ චාරිකාව අතරතුර

මදුරන්කුලිය සෙනෙහසේ චාරිකාව අතරතුර

ඔන්න ඉතිං පසුගිය සති අන්තයේ අපි පුත්තලම, මදුරන්කුලිය ගමට ගියානේ ගංවතුරෙන් අවතැන් වුණ අය බලන්න. එදා දවසම ගමේ ඇවිද්දා අපි. වැස්සත් දවස පුරා තිබුණා. දවල්ට කන්න ලැබුනේ රසම රස අඹ ගෙඩියක්. ආච්චි අම්මා...

read more
පුත්තලම, මදුරන්කුලිය සෙනෙහසේ චාරිකාවේදී හම්බවුණ මේ පොඩ්ඩන්ට කාර් එකේ යන්න ආසයි කීවා. ඉතිං රවුමක් එක්ක ගියා

පුත්තලම, මදුරන්කුලිය සෙනෙහසේ චාරිකාවේදී හම්බවුණ මේ පොඩ්ඩන්ට කාර් එකේ යන්න ආසයි කීවා. ඉතිං රවුමක් එක්ක ගියා

පුත්තලම, මදුරන්කුලිය සෙනෙහසේ චාරිකාවේදී හම්බවුණ මේ පොඩ්ඩන්ට කාර් එකේ යන්න ආසයි කීවා. ඉතිං රවුමක් එක්ක ගියා   [gallery...

read more
පොඩි කාලේ ඉස්කෝලෙන් එක පාරක් මල් වත්ත ? බලන්න ආවා

පොඩි කාලේ ඉස්කෝලෙන් එක පාරක් මල් වත්ත ? බලන්න ආවා

පොඩි කාලේ ඉස්කෝලෙන් එක පාරක් මල් වත්ත ? බලන්න ආවා. ඊට පස්සේ මගේ 3 වෙනි Girl Friend ? එක්ක ඇවිත් ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් ලීවා හවස් වෙනකම් 2007 දී. ඊට පස්සේ මේ ආවමද කොහෙද.... අපිත් ඉතිං කරුම...

read more
Fun @ නිලාවේලි බීච්

Fun @ නිලාවේලි බීච්

අදනම් තනියට ඉසුරු මල්ලි ඉන්නවා. කියන්න සතුටුයි ජන්ගල් බීච් ගිය එකේ අනික. අදත් අපි විතරයි නිලාවේලි බීච් එකටත් නාන්න හිටියේ. අනේ මන්දා මං වෙනුවෙන්ම වෙන් වුණ බීච් එකක්. කොහොමත් ගොඩට වෙලා අතින් වතුර...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ