මට Gym යන්න වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. මේ දවස් වල ප්‍රොජෙක්ට් කරන්නේ Week Ends විතරනේ. Week Days අම්මා බලාගෙන ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ…
පසුගිය දිනක මගේ Photo shoot දැකලා Teledrama එකකටත් කතාකලා, ඒත් ඉතිං මගේ ප්‍රධාන අරමුණෙන් පිට ගියොත් වැඩ කරගන්න අමාරුයි. ඒවට වෙලාව වෙන් කලොත් සමාජසත්කාර කරන්න වෙලාවක් නැතිවෙනවා. දෙපාරක්ම අරමුණෙන් පිට වැඩ කරන්න ගිහින් වැඩ ඔක්කොම අවුල් වුණා. ආයෙත් ඒ මෝඩ වැඩේ කරගෙන බෑ.
සැ.යු : විනෝදය උදෙසා පලකල ඡායාරූප කිහිපයක් බව සළකන්න.
Photo Credit : Isuru මල්ලී







