Fun @ නිලාවේලි බීච්

by | May 4, 2018 | Fun | 0 comments

Fun @ නිලාවේලි බීච්

අදනම් තනියට ඉසුරු මල්ලි ඉන්නවා. කියන්න සතුටුයි ජන්ගල් බීච් ගිය එකේ අනික. අදත් අපි විතරයි නිලාවේලි බීච් එකටත් නාන්න හිටියේ. අනේ මන්දා මං වෙනුවෙන්ම වෙන් වුණ බීච් එකක්. කොහොමත් ගොඩට වෙලා අතින් වතුර දාගන්න එක අනික් අය දකිනවට වඩා හොඳයි තනියම නාන එක. අද ඉසුරු මල්ලි හිටිය නිසා දුරට ගිහින් නෑවා. මහන්සිය කොහෙන් ගියාද නැහැ. බෝලෙකුත් අරන් ගිහින් අපි සෙල්ලම් කලා. ඩ්‍රයිවර් මල්ලිත් හිටියනේ.

 

 

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments