ඔන්න ඉතිං පසුගිය සති අන්තයේ අපි පුත්තලම, මදුරන්කුලිය ගමට ගියානේ ගංවතුරෙන් අවතැන් වුණ අය බලන්න. එදා දවසම ගමේ ඇවිද්දා අපි. වැස්සත් දවස පුරා තිබුණා. දවල්ට කන්න ලැබුනේ රසම රස අඹ ගෙඩියක්. ආච්චි අම්මා කෙනෙක්ගෙන් ලුණු ටිකකුත් ඉල්ලගෙන කෑවා.