මං කොහෙ හරි යනකොට අතින් අල්ලගෙන යනවනම් ඉතිං සභාවේ මහත්තයෙක් හරි කමක් නෑ

by | Jun 9, 2018 | Working | 0 comments

මං කොහෙ හරි යනකොට අතින් අල්ලගෙන යනවනම් ඉතිං සභාවේ මහත්තයෙක් හරි කමක් නෑ

මදුරන්කුලිය ගමේ ඇවිදිනකොට ෆෝන් එක දිහා බලාගෙන ගිහින් මං වලකට, ඇලකට වැටිලා බෙල්ල කඩා ගනී කියලා අපේ ප්‍රාදේශීය සභාවේ සඳුන් මහත්තයා යන යන තැනවල ඉතිං මාව අල්ලගෙනම ගියා… ඒඳඩු, වැටවල්, ඇලවල්, වලවල් හැමතැනම…. අපි ගිය අර්ථවිදාපුර ගම හදලා තියෙන්නේ වැවක් ගොඩ කරලලු. ඉතිං ගංවතුර ඇවිත්…. ගමම යටවෙලා…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments