පොඩි කාලේ ඉස්කෝලෙන් එක පාරක් මල් වත්ත ? බලන්න ආවා. ඊට පස්සේ මගේ 3 වෙනි Girl Friend ? එක්ක ඇවිත් ප්රොජෙක්ට් ප්රොපෝසල් එකක් ලීවා හවස් වෙනකම් 2007 දී. ඊට පස්සේ මේ ආවමද කොහෙද….
අපිත් ඉතිං කරුම ගෙවන්න ඕනනේ…
අලුත් කපල් ? එක ලව් කරනකම් මායි ඩ්රයිවර් මල්ලි පැත්තකට වෙලා හිටියා…
ඉන්න ගමන් ඉතිං මල්ලි, නංගියි, මායි, ඩ්රයිවර් මල්ලියි ෆොටෝ ටිකක් ගත්තා…
සැ.යු : උදේ ඇන්දේ දම් පාට ෂර්ට් එකක් වුණාට මල්ලිගේ ටී ෂර්ට් එකේ පාටට මාත් Color Change එකක් කලා







