ඔන්න ඉතිං මගේ කලින් ඩ්‍රයිවර් මල්ලිත් එක්ක අද ෆොටෝ ෂූට් එකක් කලා. එයා අයින් වුණේ විදේශ ගත වෙන බලාපොරොත්තුවෙන්, ඒ කටයුතු එකලාසයක් වෙනකම් ආපහු සම්බන්ධ වෙනවා සමාජසත්කාර එක්ක…
චතුර මල්ලි සමාජසත්කාර වාහනයේ රියදුරු වගේම හොඳ කළ්‍යාණ මිතුරෙක්, සහෝදරයෙක්… රැකියාවෙන් ඉවත් වුනත් අවශ්‍ය වුන හැම මොහොතකම උදව්වට ආවා







