මගේ ජීවිතය ~ My Life
මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.
ඔන්න අද දවසටම කන්න දැනුයි නැවැත්තුවෙ
ජයන්තිපුර ගෙදරකින් ප්ලේන්ටියක් දුන්නා හවස 4ට විතර, ඒකේ පිහිටෙන් ටිකක් පණ ගහලා හිටියා... දිනේෂ්නම් උදේට ටිකක් හරි කෑවා, මට ඒකත් නැහැ. ...
අම්ම බලන්න වරකාපොල ගෙදරට ආවා
මීරිගම ව්‍යාපෘති 2 ඉවර කරලා අම්ම බලන්න වරකාපොල ගෙදරට ආවා. වැඩ ඉවර වෙලා නුවර යන්න පිටත් වුණා තවත් ව්‍යාපෘතියකට.... දහවල්12.30ට ගත් ඡායාරූපයකි... ...
රටේ වෙනස මම ඇති කරන්නම්
ජනාධිපතිතුමනි/අගමැතිතුමනි/හිටපු ජනාධිපතිතුමනි, ඔබට රට වෙනස් කරන්න ඕනනම් 100 ගාණක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරු/ඇමතිවරු අවශ්‍ය නැහැ. "වාහනයක් සමඟ Unlimited පෙට්‍රල්" මට ලබාදෙන්න... රටේ වෙනස මම ඇති කරන්නම්, මගේ ටීම් එකට පුලුවන් ඔබේ මන්ත්‍රීවරුන්ට වඩා රටේ වෙනසක්,...
අද දවසේ ගෙවල් 6කට Solar Panel සවිකරා
ඔයාලා බලනවා ඇති මම දවසට අසරණ මිනිස්සු 50-60කට උදව් කරලා ඒ මොහොතෙම ඒවගේ ඡායාරූප සහ විස්තර ෆේස්බුක් දාන්නේ කොහොමද කියලා.... මෙන්න මෙහෙමයි.... අද දවසේ ගෙවල් 6කට Solar Panel සවිකරා. ගෙවල් 10කට බුද්ධ ප්‍රතිමා ලබාදුන්නා. අනෙක් අය Solar Panel සවි කරනකම් මම කොහාටහරි වෙලා...
සමාජසත්කාර සෙනෙහසේ වාහනයේ ඇඟ කිලිපොලා යන තවත් වැඩක්
Sprite වලින් දුවන රටේ ඕනම පාරක යන අපේ සමාජසත්කාර සෙනෙහසේ වාහනයේ ඇඟ කිලිපොලා යන තවත් වැඩක්.... Solar Panel සවි කිරීමට අවශ්‍ය යකඩ බට 4ක් අරන් යන ගමන්... ඔයාලා විශ්වාස කරනවද මේ කාර් එක ඇතුලේ Solar Panel 10ක්, බුද්ධ ප්‍රතිමා 20ක්, අටපිරිකර, 4 දෙනෙක්ගේ ඇඳුම්, ලැප්ටොප්...
රාවණා ඇල්ල ලඟ
අසරණ පවුල් 10ට Solar Panel මඟින් විදුලිය ලබාදීමට මොණරාගල යන ගමන්. [gallery...
The world is changed by Examples, not by Opinions
ලංකාවේ පැය 24 පුරා රටේ ප්‍රශ්න වෙනුවෙන් අහිංසක මනුෂ්‍ය/සත්ව ජීවිත වෙනුවෙන් කැපවෙන එකම ආයතනය. Join SamajaSathkara.lk "වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා" සම්මානයෙන් (V-Awards 2015) පිදුම් ලද ධනේෂ් මධුරංග එදිරිසූරියගේ සංකල්පයක්... [gallery...
නාවක්කුලම වැවේ ආයෙත් පාසි
මතකනේ අපි මීට ටික කාලයකට කලින් ෆේස්බුක් මිතුරන්ගේ මූල්‍යමය දායකත්වයෙන් ගමේ අයගේ ශ්‍රම දායකත්වයෙන් අපි නාවක්කුලම වැවේ ජපන් ජබර, පාසි ඉවත් කලා. වැවේ එහා පැත්තේ කොටසේ වැවිලා තියන ජපන්ජබර අපි සුද්ධ කල පැත්තට ගහගෙන ඇවිල්ලා. වැවෙන් අයින් කරලා වැව් කණ්ඩියට දාපු ජපන්ජබර...
Sprite වලින් දුවන Hybrid එකක්
කිලෝමීටර් ගාණක් ගමක් ඇතුලට ගිහින් පෙට්‍රල් ඉවරවෙලා Hybrid එකකට කඩේකින් පෙට්‍රල් බෝතලයක් දාන ඒ සුන්දර මොහොත. [gallery...
කැබිතිගොල්ලෑව කැලයක් මැද්දේ
කැබිතිගොල්ලෑව කැලයක් මැද්දේ, ආච්චිලා හොයාගෙන යන ගමන්. [gallery...
අද දවසේ අපි යහපත් වැඩ ගොඩක් කලා
1. ජීවිතේට අටපිරිකරක් ගන්න වත්කමක් නැති ආච්චිලාට අටපිරිකර ලබා දුන්නා 2. අඩු ආදායම්ලාභී බෞද්ධ පවුල් වලට බුද්ධ ප්‍රතිමා ලබා දුන්නා. 3. පොඩි දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය ලබාදුන්නා. 4. පාසල් යන දරුවන්ට ඉංග්‍රීසි-සිංහල ශබ්දකෝෂ ලබාදුන්නා. 5. පොඩි තාරකා ඉබි පැටියෙක්ව වාහන...
තවත් තාරකා ඉබ්බෙක් පාර මාරු කලා
තවත් තාරකා ඉබ්බෙක් පාර මාරු කලා. Dewsha නම් බයවුනා අල්ලන්න... බලෙන්ම අල්ලවලා බය නැතිකලා. [gallery...
මුලින්ම ගෙයක් හදලා දුන්න අම්මව බලන්න ආවා
අපි මුලින්ම ගෙයක් හදලා දුන්න අම්මව බලන්න අපි අදත් ආවා. පහුගිය සතියේ අසනීප වෙලා හිටියනේ. අදත් අපි යනකොට ඇඳට වෙලා කෙඳිරිගගා ඉන්නවා. මානසික ආබාධයක් තියෙන දුව අපි යනකොට හාල් කනවා. බත් උයන්න බෑ කියල. අම්මට අසනීප නිසා උයන්න බැහැලු. අනේ මන්දා. එහා පැත්තේ පුතාගේ ගෙදර. එයයි...
V-Awards to fete volunteers – Daily News (2016-02-13)
V-Awards was initiated to recognise Sri Lanka's volunteers islandwide, who are engaged in volunteer activities out their own free will to increasepositive changes in the society. It being the third edition of honouring inspiring acts of volunteerism, the Grand...
V-Awards 2015
V-Awards 2015 - Youth Volunteer of the Year (වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා) [gallery...
වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා
V-Awards 2015 - Youth Volunteer of the Year (වසරේ තරුණ ස්වේච්ඡා සේවකයා) [gallery...
IT යහමග – නිකවැරටිය මහසෙන් ජාතික පාසල
අද දින පැවැත්වූ IT යහමග වැඩසටහනට දරුවන් 340ක් සම්බන්ධ විය. වැඩිවිස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න... IT යහමග | Securing the SMART Generation ෆේස්බුක් සහ අන්තර්ජාලය නිසා විනාශ වන දරු පරපුර රැකගැනීමේ මෙහෙයුම [gallery...
IT යහමග – කොබෙයිගනේ ශ්‍රී පරාක්‍රම ජාතික පාසල
අද දින පැවැත්වූ IT යහමග වැඩසටහනට දරුවන් 102ක් සම්බන්ධ විය. වැඩිවිස්තර සහ ඡායාරූප බලාපොරොත්තු වන්න... IT යහමග | Securing the SMART Generation ෆේස්බුක් සහ අන්තර්ජාලය නිසා විනාශ වන දරු පරපුර රැකගැනීමේ මෙහෙයුම [gallery...
අම්මගෙ ආශිර්වාද
අම්මටත් උම්මා එක්ක දීලා අලුතෙන් ගෙවල් දෙකක් හදන්න මුල්ගල් තියන්න යන ගමන්..
නිල්මානෙල් මල් අතර තියෙන “සුදු නෙළුම්” මල
මේ නිල්මානෙල් මල් අතර තියෙන "සුදු නෙළුම්" මල නම් කර වැලන්ටයින් දවසේ මා සමග Romantic Candle Light Dinner එකකට අවස්තාව ලබාගන්න.... ඉක්මන් කරන්න....නිවැරදි පිළිතුරු ලබාදෙන අයගෙන් එක් අයෙකුට අවස්තාව හිමිවේ.. [gallery...
අද දවස මම පොඩ්ඩොත් එක්ක ගත කල ආකාරය
අද දවස මම පොඩ්ඩොත් එක්ක ගත කල ආකාරය [gallery...
පොලොන්නරුව, දැහැමිගම අම්මා ගොඩක් අසනීපෙන්
අපි මුලින්ම හිසට සෙවනක් ව්‍යාපෘතියෙන් නිවසක් හැදුව මේ අම්මට. එයා හොඳටම අසනීප වෙලා. ඉස්පිරිතාලේ ඉඳලා ලඟ ඉන්න කෙනෙක් නැති නිසා දොස්තරලා කියලා කැමතිනම් අත්සන් කරලා ගෙදර යන්න කියලා. ප්‍රෙෂර් වැඩි වෙලාලු. පව්. දුවට ලඟ ඉන්නත් බෑනේ එයාටත් මානසික ආබාධයක් තියේනේ. මම වියදමට...
Shopping with Kids
දැහැමිගම දරුවෝ එක්ක අද ෂොපිං ගියා. මුළු පවුලටම ඇඳුම් අරන් දුන්නා. වැඩි විස්තර පස්සේ කියන්නම්... දැනට ෆොටෝ බලන්නකෝ [gallery...
ඊයේ දිනයේ අපි පිරිසිදු කල නාවක්කුලම වැව
ඔයාලට මතකනේ අපි ඊයේ පාසි, ජපන් ජබර ඉවත් කල නොච්චියාගම නාවක්කුලම වැව. අදත් අපි ගියා. ඊයේ ඉවත් කල ජපන් ජබර අද ට්‍රැක්ටර් වලින් ඉවත් කලා. ඒවා කෙසෙල් වගා වලට පොහොරක් ලෙස භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා.... වැව දැක්කහම හිත නිමෙනවා... Project නිල් දියවර [gallery...
සමාජසත්කාර පොඩි සාදු බලන්න ආවා
ඔයාලට මතක ඇතිනේ අපි සමාජසත්කාර සසුනට එළියක් ව්‍යාපෘතියේ පළවෙනි අදියර ලෙස මහණ කල මේ පොඩි හාමුදුරුවන්ව. අද මම නැවත වතාවක් ගියා මේ පොඩි හාමුදුරුවන්ව බැහැ දැකලා එන්න. පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්නේ කැකිරාව පන්සලක. අපි ඉදිරියේදි මේ පොඩි හාමුදුරුවන්ගේ අධ්‍යාපන කටයුතු වලට...






























