කැබිතිගොල්ලෑව කියන්නේ අති දුෂ්කර ප්‍රදේශයක්. හැබැයි ගොඩක් ලස්සන තැන් තියෙනවා. ව්‍යාපෘතිය කරන අතරතුර ගෙදරක පිටුපස, මේ ස්ථානයේ ඡායාරූප කිහිපයක් ගන්නත් මම අමතක කලේ නෑ… රැවුල ආයෙත් වැවීගෙන එනවා… අනේ වාසනාවන්. මොන්ටිසෝරි ලුක් එක ආයෙත් ටික ටික අයින් වෙනවා…







