සමාජසත්කාර පොඩි සාදු බලන්න ආවා

by | Feb 5, 2016 | Ashirwadha | 0 comments

සමාජසත්කාර පොඩි සාදු බලන්න ආවා
ඔයාලට මතක ඇතිනේ අපි සමාජසත්කාර සසුනට එළියක් ව්යාපෘතියේ පළවෙනි අදියර ලෙස මහණ කල මේ පොඩි හාමුදුරුවන්ව.
අද මම නැවත වතාවක් ගියා මේ පොඩි හාමුදුරුවන්ව බැහැ දැකලා එන්න. පොඩි හාමුදුරුවෝ වැඩ ඉන්නේ කැකිරාව පන්සලක.
අපි ඉදිරියේදි මේ පොඩි හාමුදුරුවන්ගේ අධ්යාපන කටයුතු වලට දායකත්වය දක්වන්න බලාපොරොත්තු වෙනවා.
Project සසුනට එළියක්
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments