ඊයේ දිනයේ අපි පිරිසිදු කල නාවක්කුලම වැව

by | Feb 5, 2016 | Project | 0 comments

ඊයේ දිනයේ අපි පිරිසිදු කල නාවක්කුලම වැව
ඔයාලට මතකනේ අපි ඊයේ පාසි, ජපන් ජබර ඉවත් කල නොච්චියාගම නාවක්කුලම වැව. අදත් අපි ගියා. ඊයේ ඉවත් කල ජපන් ජබර අද ට්රැක්ටර් වලින් ඉවත් කලා. ඒවා කෙසෙල් වගා වලට පොහොරක් ලෙස භාවිතා කරන්න බලාපොරොත්තු වෙනවා….
වැව දැක්කහම හිත නිමෙනවා…
Project නිල් දියවර
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments