අද දවසේ අපි යහපත් වැඩ ගොඩක් කලා

by | Feb 22, 2016 | Project | 0 comments

අද දවසේ අපි යහපත් වැඩ ගොඩක් කලා
1. ජීවිතේට අටපිරිකරක් ගන්න වත්කමක් නැති ආච්චිලාට අටපිරිකර ලබා දුන්නා
2. අඩු ආදායම්ලාභී බෞද්ධ පවුල් වලට බුද්ධ ප්රතිමා ලබා දුන්නා.
3. පොඩි දරුවන්ට පාසල් ලිපිද්රව්ය ලබාදුන්නා.
4. පාසල් යන දරුවන්ට ඉංග්රීසි-සිංහල ශබ්දකෝෂ ලබාදුන්නා.
5. පොඩි තාරකා ඉබි පැටියෙක්ව වාහන වලට යටවෙන එක වළක්වන්න පාරෙන් එහා පැත්තෙන් තිබ්බා.
6. වතුර අරන් යන නැන්දා කෙනෙක්ගේ වතුර බූලි දෙකක් ගිහින් දුන්නා.
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments