නාවක්කුලම වැවේ ආයෙත් පාසි

by | Feb 23, 2016 | Project | 0 comments

නාවක්කුලම වැවේ ආයෙත් පාසි
මතකනේ අපි මීට ටික කාලයකට කලින් ෆේස්බුක් මිතුරන්ගේ මූල්යමය දායකත්වයෙන් ගමේ අයගේ ශ්රම දායකත්වයෙන් අපි නාවක්කුලම වැවේ ජපන් ජබර, පාසි ඉවත් කලා. වැවේ එහා පැත්තේ කොටසේ වැවිලා තියන ජපන්ජබර අපි සුද්ධ කල පැත්තට ගහගෙන ඇවිල්ලා. වැවෙන් අයින් කරලා වැව් කණ්ඩියට දාපු ජපන්ජබර ටිකනම් වේලිලා, නමුත් කංකුන් පැලවෙලා.
මොකද කියන්නේ අපේ ෆේස්බුක් මිතුරෝ එන්න කැමතිද අපිත් එක්ක මේ වැව පිරිසිදු කරන්න?
Project නිල් දියවර
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments