අම්මගෙනුත් ආශිර්වාද ඇරගෙන රාජාංගනය, අනුරාධපුර, ගලෙන්බිඳුනුවැව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව අන්ත අසරණ පවුල් 5කට අනුන්ට අත නොපා දෙපයින් නැගී සිටින්නට අවස්ථාව සලසා දෙන්න ස්වයංරැකියා ලබාදෙන යන ගමන්... මගේ...
දසතින් ලැබෙන
ආශිර්වාද
මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය
ඇත්තෙන්ම මගේ මුළු ජිවිතයම මම ගතකරන්නේ ආශිර්වාද ලබාගැනීමේ බලාපොරොත්තුවෙන්. සාමාන්‍යයෙන් යමෙක්ගේ දිනක සාර්ථකත්වය මනින්න පුළුවන් දවසේ ඉලක්ක (ටාගට්) එක සම්පුර්ණ වුනහම. හැබැයි මගේ දවසේ සාර්ථකත්වය මම මනින්නේ මම එදා දවස තුල කී දෙනෙක් ළඟ දණ ගහලා වැන්දද කියන කාරණාව මත. උදේට අම්මගෙන් ආශිර්වාද අරන් පටන් ගන්න දවස සවස 6 වන විට ගම නියම් ගම වල වැඩිහිටියන් සිය ගණනක ආශිර්වාද අරන් තමයි අවසන් වෙන්නේ.
පසුගිය ලිපි
අම්මගෙන් ආශිර්වාද අරගෙන ඔෆිස් යනවා
පරණ ඩ්‍රයිවර් මල්ලි විදේශ ගත වෙන්න තියෙන නිසා දින කිහිපයකට කලින් අයින් වුණා. අද ඉඳන් අලුත් කෙනෙක්. එයාව ෆොටෝ ගහන්න train කරන්න තව සතියක් දෙකක් යාවි. [gallery...
මාව ආරක්ෂා කරන්නේ මේ ආශිර්වාදයි
මාව ආරක්ෂා කරන්නේ මේ ආශිර්වාදයි.. [gallery...
අද දවසේ මාහට ආශිර්වාද ලබාදුන් දෙමව්පියන්
අද දවසේ මාහට ආශිර්වාද ලබාදුන් දෙමව්පියන්...
අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ යනවා බෙහෙත් ගන්න
අම්මගෙනුත් ආශිර්වාද අරගෙන කොළඹ යනවා බෙහෙත් ගන්න. ඔෆිස් යන්නත් ඕන, ප්‍රොජෙක්ට් කරන්නත් තියේ, බිස්නස් මීටින් වගේකුත් තියේ. මොනවත් කරගන්න විදිහක් නැහැ මේ ඇහැත් එක්ක [gallery...
අද අම්මගෙන් ආශිර්වාදත් අරගෙන ඔෆිස් යනවා
දවස් 3ක් අම්ම ලඟට වෙලා හිටියා. අද අම්මගෙන් ආශිර්වාදත් අරගෙන ඔෆිස් යනවා... ප.ලි : මේ දවස් ටිකේ ෆේස්බුක් පෝස්ට් නැතිවුණාට තරහ ගන්න එපා. හාර්ඩ් ඩ්ස්ක් එක Recover කරගන්න මහන්සි වුණා. ලැප් එක වැඩ නැහැ....
ධාතූන් වහන්සේලා නිවසට වැඩම්මවීම සඳහා සූදානම් වීම – Part 01
හෙට දිනයේදී හඳපානාගලට වැඩමවා ප්‍රදර්ශනය කිරීමට නියමිත ධාතූන් වහන්සේලා අද දිනයේදී අප නිවසට වැඩම කරවා තැන්පත් කර තැබීම සඳහා සුදුසු ආසනයක් අප විසින් නිර්මාණය කලා. තවද එයට පූජා කිරීම සඳහා අලංකාර මෙන්ම...
අම්මගෙ ආශිර්වාද
"මගෙ පුතා බුදු වෙන්න ඕන" කියලා ඊයේ අම්මට වඳිනකොට අම්මා ආශිර්වාද කලා... [gallery...
අම්මගෙන් ආශිර්වාද, උම්මා අරගෙන වැස්සෙම ප්‍රොජෙක්ට් වලට පිටත් වුණා
අද අසරණ පවුලක් බලන්න යනවා යටියන්තොට. ඉන්පසු හොරණ ගංවතුරෙන් අවතැන් වූ දරුවන් පිරිසකට පාසල් උපකරණ අරන් යනවා [gallery...
අම්මගෙන් ආශිර්වාද
අම්මගෙන් ආශිර්වාදයි, උම්මා 4කුයි අරගෙන යනවා අද දවසෙත් අසරණ අය සොයාගෙන [gallery...




















