අම්මගෙන් ආශිර්වාද අරගෙන ඔෆිස් යනවා

by | Jan 16, 2018 | Ashirwadha, Getting Ready | 0 comments

අම්මගෙන් ආශිර්වාද අරගෙන ඔෆිස් යනවා

පරණ ඩ්‍රයිවර් මල්ලි විදේශ ගත වෙන්න තියෙන නිසා දින කිහිපයකට කලින් අයින් වුණා. අද ඉඳන් අලුත් කෙනෙක්. එයාව ෆොටෝ ගහන්න train කරන්න තව සතියක් දෙකක් යාවි.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments