දවස් 3ක් අම්ම ලඟට වෙලා හිටියා. අද අම්මගෙන් ආශිර්වාදත් අරගෙන ඔෆිස් යනවා…
ප.ලි : මේ දවස් ටිකේ ෆේස්බුක් පෝස්ට් නැතිවුණාට තරහ ගන්න එපා. හාර්ඩ් ඩ්ස්ක් එක Recover කරගන්න මහන්සි වුණා. ලැප් එක වැඩ නැහැ. සමාජසත්කාර, බිස්නස් වැඩ ඔක්කොම අතරමග නතරවෙලා. දවස් 3ටම නිදාගත්තේ පැය 3-4යි. කොච්චර උත්සාහ කලත් Recover කරගන්න බැරිවුණා. දැන් ඉතිං ඕක ගැන වද වෙවී ඉඳලා හරියන්නේ නැහැ. ආයෙත් හැමදෙයක්ම අලුතින් පටන්ගන්නවා. හිතේ දුකට Suicide කරගත්තොත් අසරණ මිනිස්සු කී දෙනෙක්ට උදව් කරන්න තියෙන අවස්ථාවක්ද නැතිවෙන්නේ….







