අම්මගෙ ආශිර්වාද

by | Mar 2, 2018 | Ashirwadha, Getting Ready | 0 comments

අම්මගෙ ආශිර්වාද

අම්මගෙනුත් ආශිර්වාද ඇරගෙන රාජාංගනය, අනුරාධපුර, ගලෙන්බිඳුනුවැව, මැදවච්චිය, කැබිතිගොල්ලෑව අන්ත අසරණ පවුල් 5කට අනුන්ට අත නොපා දෙපයින් නැගී සිටින්නට අවස්ථාව සලසා දෙන්න ස්වයංරැකියා ලබාදෙන යන ගමන්…

මගේ සත්කාර බට්ටව පෙට්ටි 14කින් පුරවලා තියෙන්නේ…

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments