@ SLT 01Awards Night (Album 02)

@ SLT 01Awards Night (Album 02)  

ෆේස්බුක් මිතුරියන් තිදෙනෙක්ට ආශිර්වාද පතා (Part 01 – මල් පූජා කිරීම)

කලින් පෝස්ට් එකෙන් මං කීවනේ මං අද උදේම අපේ වත්තේ තිබ්බ ඔක්කොම මල් ටික කැඩුවා කියලා. මං එළියට බහිනකොට උදේ ඉඳන් තිබ්බ වැස්ස අඩුවෙලා ඉර එළිය වැටුනා....

අද දහවල් ආහාරය 02 – අයිස් පලම් ?

කුරුම්බා වලින් පස්සේ අයිස් පලම් 3-4ක් කෑවා. දවල් 2.30 වෙනකොට බඩට වැටුනේ එච්චරයි... අපේ අප්පුච්චා අයිස් ක්‍රීම් කන්න රුසියා. මගෙ ඒවත් බලෙන් උදුරගෙන...

Team VoV (Black Theme)

Anuksha නංගී,Chathura මල්ලි & Me Miss you Shashika ayya.... සැ.යු : සති 2 1/2කට ඉහතදී ගත් ඡායාරූප බව කරුණාවෙන් සළකන්න.   [gallery...

පොඩි අක්කයි, ලොකු අක්කයි එක්ක

පොඩි අක්කයි, ලොකු අක්කයි එක්ක... (Theme Color - Pink)   [gallery...

අද දවස සාර්ථක වේවා

අද දවස සාර්ථක වේවා. කළණ මිතුරන් ඇසුරු කිරීමට හැකියාව ලැබේවා. වැඩි වැඩියෙන් අසරණ අයට උදව් කිරීමට හැකියාව ලැබේවා.   [gallery...

තවත් සරණ කෙනෙක් මුණගැහුණා

තවත් සරණ කෙනෙක් මුණගැහුණා   [gallery...

දෙහිඅත්තකණ්ඩිය

දෙහිඅත්තකණ්ඩිය..  

අද දවසේ විහාරස්ථාන සියල්ල පුණ්‍යභූමි වෙබ් අඩවියට ඇතුලත් කර අවසන්

අද දවසේ විහාරස්ථාන සියල්ල පුණ්‍යභූමි වෙබ් අඩවියට ඇතුලත් කර අවසන්. සැප්තැම්බර් 15න් පසු ලියාපදිංචි වූ සියලුම වෙබ් අඩවි නිර්මාණය කිරීම ආරම්භ කරනවා......

ඔබේම කටහඬට ඔබ සවන් දෙන්න, ඔබේම හිතට සවන් දෙන්න…

ඔබේම කටහඬට ඔබ සවන් දෙන්න, ඔබේම හිතට සවන් දෙන්න... බොහෝ අය තමන් වෙනුවට ලෝකයේ අනෙක් අයගේ ඉල්ලීම් වලට සවන් දෙති... සිත ඇතුළතින් ඔබට අවශ්‍ය දේ ඔබ...

මගේ ජීවිතය  ~ My Life

මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.

InstantNewsProfile Picture

පුණ්‍යභූමි – පන්සලට වෙබ් අඩවියක්

ප්‍රථම වෙබ් අඩවිය ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ සුරතින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ වීරකැටිය කසාගල රජමහා විහාරස්ථානයේ දී අන්තර්ජාලයට මුදාහැරීම සිදුකරන ලදි....

වැඩිදුර විස්තර

Room

සති 4ක් එක දිගට ඇඳට වෙලා

මේ පාරනම් ගොඩක් අසනීප වුණා. තාමත් මහන්සි වෙලා වැඩ කරන්න බෑ. දවස පුරා උණ ගතිය. ඒත් දැන් ගෙදරට වෙලා ඉඳලා එපාවෙලා. TV Series 3-4ක් බලලා ඉවර කලා. දෙවෙනි ඉනිම මුල ඉඳන් ආපහු බැලුවා. ලබන සතියෙවත් වැඩ කරන්න යන්න බලන්න ඕන... සමාවෙන්න ගොඩක් අයගේ කෝල්, චැට් වලට පිළිතුරු...

වැඩිදුර විස්තර

InstantNewsProfile Picture

වැඩිහිටියන්ට වන්දනාමාන කිරීමට බුද්ධ ප්‍රතිමා පරිත්‍යාගයක් සිදුකලා

අඩුආදායම්ලාභී පවුල් වලට බුදු පිළිම වහන්සේ නමක් පරිත්‍යාග කිරීමක් ගලේවෙල ප්‍රදේශයේදී අද දිනයේදී...

වැඩිදුර විස්තර

Getting Ready

ජීවිතය ගැන නොසිතා ජීවිත කිහිපයක් බේරාගැනීමට

පහුගිය සතියේ අපේ පවුලේ හැමෝම වගේ අසනීප වෙලා හොස්පිටල් ඇඩ්මිට් කලා. එයාලා ගෙදර එක්ක එනකොට මං අසනීප වුණා. සති 1 1/2ක් පුරාවට ඇඳට වෙලා හිටියේ. ඩෙංගු වලට අදාලා සියලුම රෝග ලක්ෂණ තියෙනවා. හොස්පිටල් එකට යාගන්නවත් මේ දවස් ටිකේ කවුරුත් හිටියේ නැති නිසා බේත් ගන්න එක අමතක...

වැඩිදුර විස්තර

Fun

හුම්මානය | Blow Hole

අපේ සමාජසත්කාර කණ්ඩායම මේ දිනවල වීරකැටිය, තංගල්ල, දික්වැල්ල, මාතර, බෙලිඅත්ත, අගුණකොලපැලැස්ස, අම්බලන්තොට, වළස්මුල්ල, මිද්දෙණිය ප්‍රදේශවල ඉන්නේ.... ඔබත් මේ ප්‍රදේශවලට ආසන්නව සිටින කෙනෙක්නම් කතා කරන්න අපිට... 070 33 66 488 Join SamajaSathkara.lk Follow Danesh...

වැඩිදුර විස්තර

Getting Ready

ව්‍යාපෘතියකට යන්න සූදානම් වුවත් හදිසියේ සිදුවු නෑදෑයෙකුගේ මළගෙදරක් නිසා වැඩසටහන කැන්සල් කරන්න සිදුවුනා.

මැදවච්චිය ඇතුල් ගමක ගොඩනගන නිවාස දෙකක සහ විහාරස්ථානයක වැසිකිළියක් නිරීක්ෂණය කිරීමට යාමට සූදානම් වුවත් හදිසියේ ඥාතියෙකුගේ මළගෙදරක් නිසා වැඩසටහන වෙනත් දිනයකට යොදාගැනීමට සිදුවුනා. කලින් සැලසුම් කල පරිදි නොවැම්බර් 30 වන තෙක් ඔබට තුල්හිරිය (වරකාපොළ) මාගේ නිවසට පැමිණ...

වැඩිදුර විස්තර

Working

පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ “පුණ්‍යභූමි” ව්‍යාපෘතියට උදව් කරන්න

නොවැම්බර් 20-30 දින අතර ඔබට හැකියාවක් තියේනම් අපේ මේ "පුණ්‍යභූමි" ව්‍යාපෘතියට පැමිණ උදව් කරන්න. අපගේ...

වැඩිදුර විස්තර

Profile Picture

Tripmo අනුරාධපුර වෙබ් අඩවිය නිර්මාණය

"ලොකු උනත්, පොඩි උනත් හැම විටම හැම ගමනක්ම වැදගත්" නිසා ඔයාලට මතකනේ මම Tripmo අනුරාධපුර වෙබ් අඩවිය නිර්මාණය කරලා මිත්‍රයෙක්ට මගේ දැනුමෙන් සත්කාරයක් කලා....

වැඩිදුර විස්තර

Travel

යන යන තැන වැස්ස

කොහෙවත් හරියට ප්‍රොජෙක්ට් කරන්න බෑ... Construction වැඩ සම්පූර්ණයෙන්ම hold වෙලා. තව සතියක් දෙකක් ඡන්දෙත් ඉවර වෙලාම වැඩ පටන් ගත්තනම් හරි. නැත්නම් කාලේ නාස්ති වෙනවා විතරයි.... ඡන්දෙ නිසා කොහොමත් ආධාර දෙන්න ගියහම මේ දවස් වල කේස්...   [gallery...

වැඩිදුර විස්තර

Life

Wedding එකකට යන්න කියලා

අම්මට අසනීප නිසා අද මාව බලහත්කාරෙන්ම ගෙදර අය එක්ක යනවා වෙඩින් එකකට. වාහනේට නැගලා තමා ඇහුවේ කාගෙද වෙඩින් එක කියලා. පුංචිගේ දුවගේ වෙඩින් එක.... හරක් බලන්නත් ෆුල් කිට් ගහගෙන යන නිසා වෙඩින් අඳින්න කියලා විශේෂ ඇඳුමක් නෑ ඉතිං මට... අනික අවුරුදු 4-5කට සැරයක්නේ මේ වගේ...

වැඩිදුර විස්තර

Working

පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ ව්‍යාපෘතියට උදව් කරන්න

පුංචි හරි පරිගණක දැනුමක් තිබේනම් සම්බුද්ධ සාසනය වෙනුවෙන් අපගේ "පුණ්‍යභූමි - පන්සලට වෙබ් අඩවියක්" ව්‍යාපෘතියට උදව් කරන්න. විහාරස්ථාන/ආශ්‍රම කීවොත් අද අපේ ලංකාවේ මිනිස්සු දන්නේ 3-4යි. මොකද තාක්ෂණය භාවිතා කරන්නේ කිහිපයයි. අනික් අතට අපේ මිනිස්සුන්ට ගමේ පන්සල අමතක වෙලා....

වැඩිදුර විස්තර

Getting Ready

Business Meeting එකකට යන්න සූදානම් වෙලා

වැස්ස නිසා කොහෙවත් ප්‍රොජෙක්ට් කරන්න යන්න විදිහක් නෑ. ගෙදර ඉන්න ටිකේ බිස්නස් වැඩ ටිකක්වත් කරගන්න ඕන. එතකොට මේ මාස දෙක කරදරයක් නැතුව ලංකාව පුරා සංචාරය කරන්න පුලුවන්   [gallery...

වැඩිදුර විස්තර

Profile Picture

Business Meeting එකකට යන්න සූදානම් වෙලා

වැස්ස නිසා කොහෙවත් ප්‍රොජෙක්ට් කරන්න යන්න විදිහක් නෑ. ගෙදර ඉන්න ටිකේ බිස්නස් වැඩ ටිකක්වත් කරගන්න ඕන. එතකොට මේ මාස දෙක කරදරයක් නැතුව ලංකාව පුරා සංචාරය කරන්න පුලුවන්...

වැඩිදුර විස්තර

Profile Picture

වෙනසකටත් එක්ක. හිනාවෙන්න එපා ඉතිං

මට Gym යන්න වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. මේ දවස් වල ප්‍රොජෙක්ට් කරන්නේ Week Ends විතරනේ. Week Days අම්මා බලාගෙන ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ...

වැඩිදුර විස්තර

Getting Ready

බලන්න ඉතිං උදේ පිපුණ රෝස මලක් වගේ නේද

ප්‍රොජෙක්ට් එකකට යන්න කියලා. දැන් මාස 1 1/2ක් තිස්සේ හරියට කොහෙවත් යන්න නැහැ වැස්ස නිසා. Construction Project කිහිපයක් අතරමග නතරවෙලා වැස්ස නිසා. දවස පුරාම වහිනවා එළියට බහින්නත් බෑ. අද නම් වැස්ස නැති පැත්තක් හොයාගෙන යනවා. ඔයාලගේ ප්‍රදේශයට පසුගිය දින 3 වැස්සේ නැත්නම්...

වැඩිදුර විස්තර