සති 4ක් එක දිගට ඇඳට වෙලා

by | Dec 21, 2019 | Room

සති 4ක් එක දිගට ඇඳට වෙලා

මේ පාරනම් ගොඩක් අසනීප වුණා. තාමත් මහන්සි වෙලා වැඩ කරන්න බෑ. දවස පුරා උණ ගතිය. ඒත් දැන් ගෙදරට වෙලා ඉඳලා එපාවෙලා. TV Series 3-4ක් බලලා ඉවර කලා. දෙවෙනි ඉනිම මුල ඉඳන් ආපහු බැලුවා. ලබන සතියෙවත් වැඩ කරන්න යන්න බලන්න ඕන…

සමාවෙන්න ගොඩක් අයගේ කෝල්, චැට් වලට පිළිතුරු දෙන්නත් බැරි වුණා. හෙමින් සැරේ බලලා ප්‍රතිචාර දක්වන්නම් ඊලඟ සතියේ…

ලොකුම ප්‍රශ්නේ අම්මව තනියෙන් ගෙදර දාලා යන්නත් බෑනේ…

මැදවච්චිය යන්න ඕන House Construction වැඩක් තියේ. මොණරාගල යන්න ඕන පවුල් කිහිපයකට ස්වයංරැකියා දෙන වැඩසටහන් කිහිපයකට. පොළොන්නරුව, ගාල්ල යන්න ඕන ඒ ස්වයංරැකියා වල බඩු අරන් එන්න. හලාවත යන්න ඕන හරක්/එලුවෝ ටික බේරන වැඩේට… තව වැඩ ගොඩයි..

 

0 Comments