ව්‍යාපෘතියකට යන්න සූදානම් වුවත් හදිසියේ සිදුවු නෑදෑයෙකුගේ මළගෙදරක් නිසා වැඩසටහන කැන්සල් කරන්න සිදුවුනා.

by | Nov 22, 2019 | Getting Ready

ව්‍යාපෘතියකට යන්න සූදානම් වුවත් හදිසියේ සිදුවු නෑදෑයෙකුගේ මළගෙදරක් නිසා වැඩසටහන කැන්සල් කරන්න සිදුවුනා.

මැදවච්චිය ඇතුල් ගමක ගොඩනගන නිවාස දෙකක සහ විහාරස්ථානයක වැසිකිළියක් නිරීක්ෂණය කිරීමට යාමට සූදානම් වුවත් හදිසියේ ඥාතියෙකුගේ මළගෙදරක් නිසා වැඩසටහන වෙනත් දිනයකට යොදාගැනීමට සිදුවුනා.

කලින් සැලසුම් කල පරිදි නොවැම්බර් 30 වන තෙක් ඔබට තුල්හිරිය (වරකාපොළ) මාගේ නිවසට පැමිණ පුණ්‍යභූමි වැඩසටහනට ඔබගේ ශ්‍රම දායකත්වය දැක්විය හැක.
Photoshop, Illustrator, Lightroom, Word, Excel, Sinahala Typing දන්න අය ඉන්නවනම් පැමිණ උදව් කරන්න.

0 Comments