Wedding එකකට යන්න කියලා

by | Nov 8, 2019 | Life

Wedding එකකට යන්න කියලා

අම්මට අසනීප නිසා අද මාව බලහත්කාරෙන්ම ගෙදර අය එක්ක යනවා වෙඩින් එකකට. වාහනේට නැගලා තමා ඇහුවේ කාගෙද වෙඩින් එක කියලා. පුංචිගේ දුවගේ වෙඩින් එක….
හරක් බලන්නත් ෆුල් කිට් ගහගෙන යන නිසා වෙඩින් අඳින්න කියලා විශේෂ ඇඳුමක් නෑ ඉතිං මට… අනික අවුරුදු 4-5කට සැරයක්නේ මේ වගේ ගමනක් යන්නේ

 

0 Comments