වෙනසකටත් එක්ක. හිනාවෙන්න එපා ඉතිං

by | Nov 3, 2019 | Profile Picture | 0 comments

වෙනසකටත් එක්ක. හිනාවෙන්න එපා ඉතිං

මට Gym යන්න වෙලාවක් නෑ, ඇප් එකක් දාගෙන ටිකක් පුරුදු වුණා. මේ දවස් වල ප්‍රොජෙක්ට් කරන්නේ Week Ends විතරනේ. Week Days අම්මා බලාගෙන ගෙදර ඉන්න ගමන් බඩ අඩු කරගන්නයි, Six Pack හදාගන්නයි කියලා බැලුවේ

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments