අද දහවල් ආහාරය 02 – අයිස් පලම් ?

by | Sep 24, 2017 | Fun, Life | 0 comments

අද දහවල් ආහාරය 02 – අයිස් පලම් ?

කුරුම්බා වලින් පස්සේ අයිස් පලම් 3-4ක් කෑවා. දවල් 2.30 වෙනකොට බඩට වැටුනේ එච්චරයි… අපේ අප්පුච්චා අයිස් ක්රීම් කන්න රුසියා. මගෙ ඒවත් බලෙන් උදුරගෙන කෑවා… පේන්නේ නැද්ද මගෙ එක දිහා බලාගෙන ඉන්න හැටි පෙරේතකමෙන්..

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments