වැඩ වලින් කොටසක් අවසන් කරල සවස 3.30ට තමයි දවල්ට කෑවේ. හාමුදුරුවෝ පන්සලට දවල් දානයට ලැබුණු දානයෙන් කොටසක් අපිට දහවල් ආහරය විදිහට ලබා දුන්නා. ආයේ ඉතිං තිබ්බ දේවල් නම් වලින් කියන්නේ මොකටද? ෆොටෝ බලන්නකෝ….