ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා.

ඕනෑම අයෙකුට තමන්ගේම කතාවක් තියෙනවා. අන්න ඒ කතාව නොදැන කාටවත් කතා හදන්න එපා. ඔබ ඔබේ ජීවිතය ගෙවන්න. අනුන්ගේ ජිවිත ඔබ ප්‍රශ්නයක් කර නොගන්න... තවත්...

අම්මගේ කූණිස්සෝ සම්බෝල සමඟ රොටී සහ පාන් | දවල් කෑම, රෑට කෑම

උදේට කාපු පාර රෑ 7.30ට තමයි ආයේ කෑවේ. දවල් එනකොට අම්මා කූණිස්සෝ සම්බෝලයක් හදලා දුන්නා රොටී දෙකක් එක්ක. තව අපි කඩෙන් පාන් ගෙඩි 4ක් (කුඩා ප්‍රමාණයේ...

ලිට්ල් ඩාන්සර් – ??? ෆේස්බුක් මිතුරු මිතුරියන්ගේ සහයෙන් හැඩවැඩ වූ පුංචි සුරංගනාවිය (Part 02)

නෙත්මි දු දෙරණ ලිට්ල් ස්ටාර් හි අවසන් 16 දෙනා තෝරන වටයට සූදානම් වූ අවස්ථාවයි මේ. ඇගේ නර්තන ගුරුවරයා වන සම්පත් ගුරු මහතා විසින් ඇයව හැඩවැඩ ගැන්වූ අතර...

දවසට පැය 18ක් මම ෆේස්බුක් එකේ

ඔයාලා බලනවා ඇති මම දවසට අසරණ මිනිස්සු 50-60කට උදව් කරලා ව්‍යාපෘති 10-20ක් කරලා ඒ මොහොතෙම ඒවගේ ඡායාරූප සහ විස්තර ෆේස්බුක් දාන්නේ කොහොමද කියලා.......

අද දවසේ දරුවෝ 20කට වඩා උදව් කලා

අද දවසේ දරුවෝ 20කට වඩා උදව් කලා. පවුල් 16යි.... ගැබිණි මව්වරු 15යි.... සතුටුදායක පිංබර, ඵලබර දවසක්... ෆේස්බුක් අපි යාලුවෝ එකතු වුනොත් කොච්චර...

රාවණා ඇල්ල පහු කරගෙන යන ගමන්

රාවණා ඇල්ල පහු කරගෙන යන ගමන්   [gallery...

මේ දවස් වල මම ඇවිදින විදිහ

මේ දවස් වල මම ඇවිදින විදිහ... දින කිහිපයකට ඉහතදී මහියංගනේදී ගත් ඡායාරූප කිහිපයකි     [gallery...

නෝනලගෙ ගෙදර ආවා… (අයියගේ නෝනා)

නෝනලගෙ ගෙදර ආවා... (අයියගේ නෝනා)   ...

නිරතුරුව ලැබෙන අම්මාගේ ආශිර්වාදය

මං ව්‍යාපෘතියක් සඳහා ගෙදරින් එළියට යන සෑම අවස්ථාවකම අම්මත් එක්ක මේ සුන්දර ඡායාරූප කිහිපය ගන්නවා. මාව සමාජසත්කාර වලට යොමුකලේ මගේ තාත්තා. ඒත් තාක්ෂණය...

ඇල්ල-කතරගම දේවාලෙන් දේව දානය ලැබුණා

අද දවල්ට කෑමක් නෑ ඉතිං. මේකෙන් පිරිමහගන්නවා. මොකද ගම් ඇතුලට ගියාට පස්සේ කෑමට කඩයක් නැහැ.   [gallery...

මගේ ජීවිතය  ~ My Life

මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.

Project

වැවක් පිරිසිදු කිරීම – නාවක්කුලම වැව, නොච්චියාගම

ෆේස්බුක් මිතුරන්ගේ මුල්‍ය දායකත්වයෙන් නාවක්කුලම, නවතෙල්දෙණිය ගම්වාසීන්ගේ ශ්‍රම දායකත්වයෙන් නාවක්කුලම වැවේ පාසි, ජපන් ජබර ඉවත් කර පිරිසිදු කිරීම. අද උදෑසන 8 සිට ගම්වැසියන්ගේ දායකත්වයෙන් අපි වැව පිරිසිදු කිරීම ආරම්භ කලා. දැන් භාගයක් පමණ අවසන්. උදෑසන කඩල සමඟ තේ දුන්නා...

වැඩිදුර විස්තර

Ashirwadha

හැම දිනයකම හැම පැයකටම සැරයක් ආශිර්වාද

මෙන්න මේ වගේ හැම දිනයකම හැම පැයකටම සැරයක් ආශිර්වාද ලබන්න තරම් මම පිං කරලා තියේ... ඒ හැම ආශිර්වාදයක්ම ඔයාලටත් අයිතියි, නමුත් එය සැබවින්ම විඳින්න එකතු වෙන්න අපිත් එක්ක... Travel with Danesh & Dinesh එන්න ලංකාව වටේ අසරණ අය සොයා සැරිසරන්න.       [gallery...

වැඩිදුර විස්තර

Life

නොහිතපු මොහොතක නොහිතන විදිහේ තෑග්ගක්

Warna අයියා අද මටයි, Madhushani නංගිටයි, Nimali අක්කටයි නොහිතපු මොහොතක නොහිතන විදිහේ තෑග්ගක් දුන්නා. හිතාගන්න බැරිවුණා තැග්ගේ ලස්සන දැක්කහම. අපි තුන්දෙනාගේ Pencil Art Portrait 3ක් එයා අපිට තෑග්ගක් විදිහට දුන්නා. මගේ ජීවිතේ මට ලැබුණ වටිනාම තැග්ගක්. මං වෙනුවෙන් කාලය...

වැඩිදුර විස්තර

Fun

රු.100ක් කල හදියක්

ඊයේ මේ බූරූ පැටියට (පළවෙනි ඡායාරූපයේ ඉන්නේ කෙහෙල් කැනක් එක්ක) රු.100ක් දීලා බනිස් ගෙඩියක් කන්න කෙසෙල් ගෙඩි 2ක් ගේන්න කීවහම කරපු සන්තෑසිය මතක ඇතිනේ කෙසෙල් කැනක්ම උස්සගෙන ඇවිත්... රිලවුන්ට කෙසෙල් කියලා ප්‍රොජෙක්ට් එකක් පටන්ගන්නත් හදලා පස්සේ ඊයේ ඒක වීරවිලදි අපි ළමයි...

වැඩිදුර විස්තර

Travel

ඊයේ දවසේ අපේ ටීම් එක

ඊයේ අපි දියතලාව ඉඳන් මාතර යන අතරතුර ශෙහානි නංගි කතාකරලා කීවා වීරවිල දුප්පත් පවුල් ඉන්නවා අමේ ඇවිත් උදව් කරන්නකෝ කියලා. එයා මම එන්න කලින් පවුල් 20ක් හොයලා තිබ්බා. ඉතිං අපි ඊයේ වීරවිල නතරවෙලා උදව් කලා ඒ අයට. අදත් අපි උදේ වරුවේ තිස්ස කිට්ටුව අසරණ පවුල් හොයන්න යනවා....

වැඩිදුර විස්තර

Ashirwadha Travel

දෝවේ පන්සලට පඬුරක් දැම්මා

හෙට සහ අනිද්දා දිනයන් දෙකෙදී අපිට උදව් කරන්න අසරණ මිනිසුන් 100 - 200 අතර ප්‍රමාණයක් ලැබේවායැයි කියා ප්‍රාර්ථනා කර දෝවේ පන්සලට පඬුරක් දමා වැල්ලවාය, හම්බන්තොට හරහා මාතර යන ගමන්.   [gallery...

වැඩිදුර විස්තර

Travel

වැල්ලවායට යන ගමන් රාවණාඇල්ල ලඟ

අද ලයිට් නෑ, රෙදි මඳින්න බැරි නිසා අයියට ටී ෂර්ට් අඳින්න වුණා... මට ඉතිං අවුලක් නෑ, හැම වෙලාවෙම කාර් එකේ රෙඩි පිට ඇඳුම් තියේනේ... ආ අමතක වුණා කියන්න, ෆොටෝ වල රිලව් කිහිප දෙනෙක්ගේ ෆොටෝස් වගේකුත් තියේ...       [gallery...

වැඩිදුර විස්තර

Ashirwadha

ආශිර්වාද

ලබන්නට ආශිර්වාද එකතුවෙන්න අපිත් එක්ක... Join SamajaSathkara.lk Contact Danesh Maduranga Edirisooriya Call 0703366488/0773366488 All rights reserved to SamajaSathkara.lk Photographer : Dinesh Kumara de Silva     [gallery...

වැඩිදුර විස්තර

Life

අදනම් සාර්ථක දවසක්

100කට වඩා පිරිසකට උදව් කලා... කැමරා බැටරිය 2 පාරක් මාරු කලා... තාමත් අපි ගමනේ.... කිලෝමීටර් 2,3ක් පයින් ඇවිද්දා... වාහනේ යනවට වඩා බැහැලා පයින් ගියා... රෑට නැවතත් දියතලාව බලා පිටත් වෙනවා...     [gallery...

වැඩිදුර විස්තර

Fun

දියලුම ඇල්ල ලඟ

පසුගිය සතියේ කොස්ලන්ද සෙනෙහසේ චාරිකාවේදී ගත් ඡායාරූප කිහිපයක්... අපේ ටීම් එකයි තව රිලව් වගේකුත් ඉන්නවා ෆොටෝ වල.     [gallery...

වැඩිදුර විස්තර

Awards

V-Awards 2015

ස්වේච්ඡා සේවයේ යෙදෙන පුද්ගලයන් ඇගයීම පිණිස වසර 2කට වරක් පවත්වන වී සම්මාන (V-Awards 2015) ප්‍රධානෝත්සවයේ අවසන් වටය සඳහා (500ට අධික නාමයෝජනා අතරින් අවසන් 10 දෙනා අතරට) මාද ( Danesh Maduranga Edirisooriya - Founder/Managing Director | SamajaSathkara.lk ) තේරී පත්වී...

වැඩිදුර විස්තර

Travel

පොඩ්ඩෝ සොයා කිලෝමීටර් 100ක ගමනක

සමාජසත්කාර Secret Santa 2015 පොඩ්ඩෝ සොයා කිලෝමීටර් 100ක ගමනක... අලි ඉන්න කැලෑවල් මැදින්, අති දුෂ්කර පාරවල් වල අපි යනවා මේ අසිරිමත් නත්තලේ සෙනෙහස බෙදන්න... වාහන 2ක්, සෙල්ලම් බඩු 100ක් පුරවගෙන දරුවෝ 100 දෙනෙක් සොයා Suraj , Dinesh සහ මා කැලෑ මැදින් යන ගමන්...    ...

වැඩිදුර විස්තර