Warna අයියා අද මටයි, Madhushani නංගිටයි, Nimali අක්කටයි නොහිතපු මොහොතක නොහිතන විදිහේ තෑග්ගක් දුන්නා. හිතාගන්න බැරිවුණා තැග්ගේ ලස්සන දැක්කහම. අපි තුන්දෙනාගේ Pencil Art Portrait 3ක් එයා අපිට තෑග්ගක් විදිහට දුන්නා. මගේ ජීවිතේ මට ලැබුණ වටිනාම තැග්ගක්. මං වෙනුවෙන් කාලය වෙන් කරලා තෑග්ගක් දුන්න මේ ලෝකේ ඉන්න දෙවෙනියා ඔයා. පළවෙනියා ගැනත් කියන්න ඕන. ඒ Harshani නංගි. ගොඩක් ස්තූතිය වර්ණ අයියා.







