රු.100ක් කල හදියක්

by | Jan 30, 2016 | Fun | 0 comments

රු.100ක් කල හදියක්
ඊයේ මේ බූරූ පැටියට (පළවෙනි ඡායාරූපයේ ඉන්නේ කෙහෙල් කැනක් එක්ක) රු.100ක් දීලා බනිස් ගෙඩියක් කන්න කෙසෙල් ගෙඩි 2ක් ගේන්න කීවහම කරපු සන්තෑසිය මතක ඇතිනේ කෙසෙල් කැනක්ම උස්සගෙන ඇවිත්…
රිලවුන්ට කෙසෙල් කියලා ප්රොජෙක්ට් එකක් පටන්ගන්නත් හදලා පස්සේ ඊයේ ඒක වීරවිලදි අපි ළමයි වගේකට දුන්නා…
පොඩ්ඩෝ ටික සතුටෙන් කෑවා…
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments