අදනම් සාර්ථක දවසක්

by | Jan 15, 2016 | Life | 0 comments

අදනම් සාර්ථක දවසක්
100කට වඩා පිරිසකට උදව් කලා…
කැමරා බැටරිය 2 පාරක් මාරු කලා…
තාමත් අපි ගමනේ….
කිලෝමීටර් 2,3ක් පයින් ඇවිද්දා…
වාහනේ යනවට වඩා බැහැලා පයින් ගියා…
රෑට නැවතත් දියතලාව බලා පිටත් වෙනවා…
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments