ස්වේච්ඡා සේවයේ යෙදෙන පුද්ගලයන් ඇගයීම පිණිස වසර 2කට වරක් පවත්වන වී සම්මාන (V-Awards 2015) ප්රධානෝත්සවයේ අවසන් වටය සඳහා (500ට අධික නාමයෝජනා අතරින් අවසන් 10 දෙනා අතරට) මාද ( Danesh Maduranga Edirisooriya – Founder/Managing Director | SamajaSathkara.lk ) තේරී පත්වී ඇති බව සතුටින් දන්වා සිටිමි.
වීඩීයෝ එක බලන්න/Watch the Video : https://www.youtube.com/watch?v=UlBXIaUNE64
එක්සත් ජාතීන්ගේ සංවිධානය හා තවත් දේශීය සංවිධාන ගණනාවක සංවිධාන ශක්තියෙන් හා කැපිටල් මහරාජා මාද්ය ජාලයේ මාද්ය අනුග්රහයෙන් මෙම සම්මාන උළෙල පවත්වනු ලබයි.
The grand finale of the V-Awards 2015 will be held on February 13 at 4.30p.m. at the Nelum Pokuna theatre in Colombo.
මෙය 2016 ජනවාරි 9 Published කල ඡායාරූපයක් බව කරුණාවෙන් සළකන්න.







