ඔයාලා බලනවා ඇති මම දවසට අසරණ මිනිස්සු 50-60කට උදව් කරලා ව්යාපෘති 10-20ක් කරලා ඒ මොහොතෙම ඒවගේ ඡායාරූප සහ විස්තර ෆේස්බුක් දාන්නේ කොහොමද කියලා….
මෙන්න මෙහෙමයි….
තැනක් නොතැනක් නැහැ. දවසට පැය 18ක් මම ෆේස්බුක් එකේ. කිලෝමීටර් 200-300ක් ලංකාව වටෙත් යනවා. හැබැයි එක තත්පරයක්වත් අපතේ යවන්නේ නැහැ.
ෆේස්බුක් මම භාවිතා කරන්නේ ආදරය, කරුණාව, සෙනෙහස බෙදා දෙන්න පමණයි.
දවසට වැට් 500කට වඩා මම reply කරනවා. ඇමතුම් 100කට වඩා පිළිතුරු දෙනවා.
දිනෙන් දින මං උදව් කරන පිරිස වැඩිවෙනවා. මාත් එක්ක පිං කරගන්න එකතු වෙනවා.
ඔබත් එකතු වෙන්න…







