නිරතුරුව ලැබෙන අම්මාගේ ආශිර්වාදය

by | Dec 13, 2018 | Ashirwadha | 0 comments

නිරතුරුව ලැබෙන අම්මාගේ ආශිර්වාදය

මං ව්‍යාපෘතියක් සඳහා ගෙදරින් එළියට යන සෑම අවස්ථාවකම අම්මත් එක්ක මේ සුන්දර ඡායාරූප කිහිපය ගන්නවා.

මාව සමාජසත්කාර වලට යොමුකලේ මගේ තාත්තා. ඒත් තාක්ෂණය නොදියුණු කාලෙක, කැමරා, ස්මාර්ට් ෆෝන් මං ලඟ නොතිබුණ කාලෙක තාත්තා මාව දාලා ගිය නිසා තාත්තත් එක්ක මගේ එක ෆොටෝ එකක්වත් නැහැ… හරිම දුකයි ඒ දේවල් මතක් වෙනකොට. හැබැයි අම්මත් එක්ක එකම විදිහෙන් ඡායාරූප 1000කට වඩා ඇති.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments