මගේ ජීවිතය ~ My Life
මෙන්න මෙහෙමයි මගේ සාමාන්‍ය ජීවිතය ගෙවෙන්නේ. මම නිදහසේ ජීවිතය විඳින කෙනෙක්. ඉතින් ඒක කිසිම කෙනෙක් ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. ඔයාලට පුළුවන් ඔයාලගේ නිදහස් වෙලාවට මම ජිවිතය විඳින ආකාරය ඡායාරුප බලලා විඳින්න. ගොඩක් මිතුරන් මගේ ෆේස්බුක් වෝල් එකේ මම පොස්ට් කරන යහපත් පිංකම් වලට වඩා පෞද්ගලික ජිවිතයේ පොස්ට් වලට ලයික් කරන නිසා මෙලෙස ඒවා වෙනම පල කිරීමට සිතුවා.
පිංකමට ලැහැස්ති වෙන ගමන්
බුද්ධ ප්‍රතිමා වහන්සේ වැඩම කිරීමේ පිංකමට ලැහැස්ති වෙන ගමන්. [gallery...
එරබද්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානයේ
එරබද්ද පුරාණ ගල්ලෙන් රජමහා විහාරස්ථානයේ සුන්දර තැන් [gallery...
රම්‍යා නැන්දා
මේ ලෝකේ මම ගොඩාක් ආදරේ කරන, මට ගොඩාක් ආදරේ කරන රම්‍යා නැන්දා මුණ ගැසුණු දවස.... සතුට ගැන කියන්න වචන නැහැ. [gallery...
ශිවන්යාලගේ ගෙදර ගියා
ශිවන්යාලගේ ගෙදර ගියා... හිටියේ නෑ, කොහෙද ගිහින්... ගත්තා ගේ ඉස්සරහ සෙල්ෆියක්.. [gallery...
මතකයි නේද මේ පීසා හට් එක
උදේට බීව තේ එකට පස්සේ ඔන්න දැනුයි Breakfast (Lunch/Dinner included) ගන්න ආවේ. ඒකත් ලෝක ප්‍රසිද්ධ වුණ කඩුවෙල Pizza Hut එකට. වැඩ වැඩි නිසා වතුර උගුරක්වත් බොන්න වෙලාවක් තිබ්බේ නැහැ. දවසටම කලේ එක ප්‍රොජෙක්ට් එකයි, නමුත් බඩ නොපිරුණත් හිත පිරිලා.... මෙච්චර වෙලා හිටිය...
අම්මගෙ ආශිර්වාද
අම්මගෙන් උම්මා 4කුයි, ආශිර්වාදයි අරගෙන දඹුලු යනවා. අද දවසේ අපේ අම්මාගේ මේ ආශිර්වාදයේ බලයෙන් මට අසරණ මිනිසුන් වැඩි පිරිසකට උදව් කරන්න ලැබේවා.... ව්‍යාපෘති වැඩි ප්‍රමාණයක් කරන්න ලැබේවා. [gallery...
උදේ 7 ඉඳන් තාමත් ෆේස්බුක්
උදේ 7 ඉඳන් තාමත් ෆේස්බුක්, දැන් වෙලාව රෑ 9.30යි. ෆෝන් එක ඔබනවා ඔබනවා ඉවරයක් නැහැ. අත් දෙක රිදෙනවා හොඳටම. ඇඟිලි දිග අරින්න අමාරුයි එකම විදිහට පැය 3-4 ෆෝන් එක අල්ලගෙන ඉන්න නිසා... කමක් නෑ කී දෙනෙක් අද සතුටෙන් ඉන්නවද. ...
කුලියාපිටිය ප්‍රශ්නයක් වුණ දරුවා මතකනේ
එයාගේ අම්මා මට දැන් කතා කලා. පාපිසි මහන්න ජුකි මැෂිමක් අරන් දෙන්නලු. ඔයාලගේ අදහස් පළකරන්න. උදව් කරන්නද ? එපාද? ...
පාසල් ලිපිද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන
Sri Lankans in Salalah, Oman එකමුතුවේ පූර්ණ මූල්‍ය දායකත්වයෙන් සිදු කරන ගංවතුරෙන් අවතැන් වූ පවුල් වල දරුවන්ට පාසල් ලිපිද්‍රව්‍ය බෙදා දීමේ වැඩසටහන... සූදානම් වෙන ගමන්. [gallery...
හරිම සතුටු දායක දවසක්
අද දවසේ කොටදෙණියාව, ගිරිඋල්ල, පන්නල, නාල්ල පාසල් 4ක දරුවන් 105+කට පාසල් ලිපිද්‍රව්‍ය සහ ඒ පවුල් වලට වියළි ආහාර පාර්සල් පරිත්‍යාග කලා... මේ සඳහා අපට ආයතන/මිතුරු හවුල් 3ක් උදව් කලා. [gallery...
අශානි එක්ක ඇවිද්දා බඩු ගන්න
Travel | Shopping | Bargain | Packing with Ashi අද දවසම අශානි එක්ක ඇවිද්දා බඩු ගන්න ව්‍යාපෘති කිහිපයකට... මං ගියානම් රු.200ට විතර ගන්න බඩු මෙයා රු.60ට විතර ගත්තා... ඔක්කොටම හපන් ලොරියක බඩු අරන් පැටෙව්වා කාර් එකට, කොහොම හරි පැක් කලා ගාණට... බොහොම පිං නංගි ඔයාගේ...
ලබන ආත්මෙත් Training වෙනවා
මොකද මේ ආත්මේ මම බඳින්නේ නැහැනේ.... අපේ ලොකු අයියගේ පුතා [gallery...
අද දවසේ උදේ වරුව ව්‍යාපෘති වල පෝස්ට් දැම්මා
අද දවසේ උදේ වරුව ව්‍යාපෘති වල පෝස්ට් දැම්මා. හවස මල් වත්තට වෙලා හිටියා... හෙට ආපහු පාන්දර 3ට යන්න පිටත්වෙන්න ඕන කොළඹ. මගේ ඔෆිස් දවසනේ. [gallery...
පසුගිය වසර 7 පුරාවට මාගේ ෆේස්බුක් භාවිතය
පසුගිය වසර 7 පුරාවට මාගේ ෆේස්බුක් භාවිතය | පැය 40,500±ක ෆේස්බුක් එකේ ගතකල ජීවිතය 7 years, 4 months, 23 days. 233,280,000 seconds 3,888,000 minutes 64,800 hours 2700 days 385 weeks and 5 days අවුරුදු 7ක් ෆේස්බුක් හිටියා. අසරණ මිනිසුන් 20,000කට ආසන්න පිරිසකට උදව්...
ඊයේ එනකොට ගෙනාව අලුත් මල්පැල
ඊයේ එනකොට ගෙනාව අලුත් මල්පැල.... ඊයේ මහන්සි නිසා Upload කරන්න බැරිවුණා. [gallery...
අම්මගෙ ආශිර්වාද
අම්මගෙන් බත් කටකුත් කාලා, උම්මා 4කුත් අරගෙන ආපහු යන්න හදන්නේ.
අද හවස් වරුවේ පොඩ්ඩක් එළියට බැහැලා හිටියා
හැමදාම ඉන්නේ එක්කෝ කාර් එක ඇතුලේ නැතිනම් කාමරේ ඇතුලේ. අද හවස් වරුවේ ඇගට පොඩ්ඩක් පණ ආවට පස්සේ එළියට බැහැලා හිටියා [gallery...
Surprise Birthday Party එකක්
අද පාන්දර පන්සලට ගිය වෙලාවේ තමයි මේ ලස්සන උපන්දින කෑම මේසය සහ කේක් එක සකස් කරලා තිබුණේ. මම නිකමටවත් හිතුවේ නැහැ මෙහෙම දෙයක් ගෙදරින් පිටදි ලැබෙයි කියලා. බොහොම පිං හාමුදුරුවනේ... සීයලාට කේක් කවන්නත් පුලුවන් වුණා... උන්වහන්සේ මට ආශිර්වාද කලා. මෙය සූදානම් කරන්න දායක...
උපන්දිනය දවසේ මටයි අයියටයි ලැබුණු ආශිර්වාද
උපන්දිනය දවසේ මටයි අයියටයි ලැබුණු ආශිර්වාද.
සුභ උපන්දිනයක් පොඩි අක්කා
අද මගේ පොඩි අක්කාගේ උපන්දිනය. හෙට මගේ උපන්දිනය. අද මම මේ ඉන්න තත්වයට එන්න මගේ පොඩි අක්කා ලොකු දායකත්වයක් දැක්වූවා. අනික් පවුල්වල සහෝදර සහෝදරියන්ට වඩා අපේ පවුලේ අයගේ බැඳීම වැඩී... පුදුම එකතුවක් ආදරයක් තියෙන්නේ. ඔය කෙල්ල වගේ හිටියට දැන් 50ටත් කිට්ටුයි. ඔයාලා දන්නවද...
කෑල්ලක් නැති මට හන්දියකිනුත් වැඩක් නෑ ඉතිං
කෑල්ලක් නැති මට හන්දියකිනුත් වැඩක් නෑ ඉතිං
දවසට පැය 18ක් මම ෆේස්බුක් එකේ
ඔයාලා බලනවා ඇති මම දවසට අසරණ මිනිස්සු 50-60කට උදව් කරලා ව්‍යාපෘති 10-20ක් කරලා ඒ මොහොතෙම ඒවගේ ඡායාරූප සහ විස්තර ෆේස්බුක් දාන්නේ කොහොමද කියලා.... මෙන්න මෙහෙමයි.... තැනක් නොතැනක් නැහැ. දවසට පැය 18ක් මම ෆේස්බුක් එකේ. කිලෝමීටර් 200-300ක් ලංකාව වටෙත් යනවා. හැබැයි එක...






























