උදේ 7 ඉඳන් තාමත් ෆේස්බුක්

by | Jul 13, 2016 | InstantNews | 0 comments

උදේ 7 ඉඳන් තාමත් ෆේස්බුක්
උදේ 7 ඉඳන් තාමත් ෆේස්බුක්, දැන් වෙලාව රෑ 9.30යි. ෆෝන් එක ඔබනවා ඔබනවා ඉවරයක් නැහැ. අත් දෙක රිදෙනවා හොඳටම. ඇඟිලි දිග අරින්න අමාරුයි එකම විදිහට පැය 3-4 ෆෝන් එක අල්ලගෙන ඉන්න නිසා…
කමක් නෑ කී දෙනෙක් අද සතුටෙන් ඉන්නවද.
 
 
 
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments