මතකයි නේද මේ පීසා හට් එක

by | Jul 15, 2016 | InstantNews | 0 comments

මතකයි නේද මේ පීසා හට් එක
උදේට බීව තේ එකට පස්සේ ඔන්න දැනුයි Breakfast (Lunch/Dinner included) ගන්න ආවේ. ඒකත් ලෝක ප්රසිද්ධ වුණ කඩුවෙල Pizza Hut එකට. වැඩ වැඩි නිසා වතුර උගුරක්වත් බොන්න වෙලාවක් තිබ්බේ නැහැ. දවසටම කලේ එක ප්රොජෙක්ට් එකයි, නමුත් බඩ නොපිරුණත් හිත පිරිලා….
මෙච්චර වෙලා හිටිය එකත් ලෝක පුදුමයක්…
මතකයි නේද මේ පීසා හට් එක….? අර ඉඳිආප්ප කේස් එක ආවේ…
දැන් බැනපල්ලා කොකාකෝලා බොනවා කියලා…
සැ.යු : මෙය මුදල් නොගෙවා ප්රචාරය කරන ලද්දකි
 
 
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments