හරිම සතුටු දායක දවසක්

by | Jul 8, 2016 | Project | 0 comments

හරිම සතුටු දායක දවසක්

අද දවසේ කොටදෙණියාව, ගිරිඋල්ල, පන්නල, නාල්ල පාසල් 4ක දරුවන් 105+කට පාසල් ලිපිද්රව්ය සහ ඒ පවුල් වලට වියළි ආහාර පාර්සල් පරිත්යාග කලා… මේ සඳහා අපට ආයතන/මිතුරු හවුල් 3ක් උදව් කලා.

 

0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments