අශානි එක්ක ඇවිද්දා බඩු ගන්න

by | Jul 6, 2016 | InstantNews | 0 comments

අශානි එක්ක ඇවිද්දා බඩු ගන්න
Travel | Shopping | Bargain | Packing with Ashi
අද දවසම අශානි එක්ක ඇවිද්දා බඩු ගන්න ව්යාපෘති කිහිපයකට…
මං ගියානම් රු.200ට විතර ගන්න බඩු මෙයා රු.60ට විතර ගත්තා… ඔක්කොටම හපන් ලොරියක බඩු අරන් පැටෙව්වා කාර් එකට, කොහොම හරි පැක් කලා ගාණට…
බොහොම පිං නංගි ඔයාගේ නිවාඩු දිනේදි මට උදව් කලාට.
 
 
 
0 0 votes
Article Rating
Subscribe
Notify of
guest
0 Comments
Inline Feedbacks
View all comments