සියක් නිල් මානෙල් මල් බුදුරජාණන් වහන්සේගේ පා පහස ලද කැළණි පින්බිමට පූජා කර අද මා පැතුවේ එකම දෙයයි….
මේ මල් පූජා කළ පිනෙන් මගේ අයියාගේ (අප්පුච්චාගේ) ජීවිතය සුවදවත් වේවා. කරන කියන කටයුතු සියල්ලක්ම සාර්ථක වේවා. බොහෝ ආයු ලැබේවා. නිරෝගී සම්පත්තිය ලැබේවා. නිවන් දකිනා තෙක් දක්වා මතු උපදින හැම බවයකදිම එක කුස උපන් මගේම සහෝදරයෙකු* වී අප හමුවේවා.
මේ ආදරය, බැඳීම එලෙසින්ම පවතීවා, මා යන මග අත්වැලක් වී සැමදාමත් මා අසලම රැදේවා යන්නයි….
මීට අප්පුච්චාගේ චූටි පුතා, චූටිම එකා…
පස්සේ ආව නංගි මෙතනට අදාල නෑ හොඳේ… හා ද…?
*ඕවට කියන්නේ පූරුවේ කරුම කියලා
ලබන ආත්මෙත් මේ වගේ ඉතිං බලාගන්න වෙනවා, කරන්න දෙයක් නෑ ඉතිං..







