ජීවිතේම 

විනෝදෙන් 

මෙම වර්ගීකරණය යටතේ
පළ කර ඇති ලිපි ප්‍රමාණය

72

ලෝකේ තියෙන අනික් ප්‍රශ්න ගැන හිතන්නේ නැතුව සතුටෙන්, නිදහසේ ඉන්න කෙනෙක් මම. මගේ නිදහස මම හැකි වෙලාවට උපරිමයෙන් භුක්ති විඳිනවා. ඒ ගැන ඉතින් අනික් අය ප්‍රශ්නයක් කරගන්න අවශ්‍යත් නැහැ. මොකද මම ගෙවන්නේ මගේ ජිවිතයනේ. අවුරුද්දකට එක් වරක් වගේ තමයි ඉතින් මම විනෝද චාරිකාවක් නම් යන්නේ. මම ඉතින් දවස 365ම රට වටේ සංචාරය කරනවනේ. වෙනම ගමන් යන්න කියලා යාලුවොත් නැහැ. තනියම හරි ගෙදර අයත් එක්ක තමයි කොහේ හරි ගියොත් යන්නේ.

පසුගිය ලිපි

මදුරන්කුලිය කුවේනි වැවෙන් දවල්ට නාලා තමයි වැඩ පටන් ගත්තේ

මදුරන්කුලිය කුවේනි වැවෙන් දවල්ට නාලා තමයි වැඩ පටන් ගත්තේ

අද සමාජසත්කාර ප්‍රෝග්‍රෑම් එකට උදව් කල සඳුන් අයිය ඔන්න ඉතිං පොඩි එකෙක්ව නාවනවා වගේ නෑව්වා මාව. ගුපිල අයියා බෙදන්න දුන්න බඩු වල තිබ්බා පොඩි එවුන් නාවනකොට ඔලුවට දාන එකක්. ඒක දාගෙන නෑවා. එතකොට ඇස් වලට...

read more
අද ගෙදර ඉන්න ගමන් බැඩ්මින්ටන් ගැහුවා මායි, අපේ ලොකු අයියයි

අද ගෙදර ඉන්න ගමන් බැඩ්මින්ටන් ගැහුවා මායි, අපේ ලොකු අයියයි

ඔට්ටුව දැම්මේ, ලොකු අයියා පරදිනකොට එක පාරකට මගේ එක ඇඳුම ගානේ හෝදන්න ඕන. මං පැරදුනොත් මං එයාට සීනී බෝල අරන් දෙනවා... කොහොමහරි මාසෙක විතර රෙදි දැන් අයියට හෝදන්න තියේ.... හෙට අක්කලත් එකතු කරගෙන...

read more
ව්‍යාපෘතිය කරන අතරතුර ගෙදරක පිටුපස

ව්‍යාපෘතිය කරන අතරතුර ගෙදරක පිටුපස

කැබිතිගොල්ලෑව කියන්නේ අති දුෂ්කර ප්‍රදේශයක්. හැබැයි ගොඩක් ලස්සන තැන් තියෙනවා. ව්‍යාපෘතිය කරන අතරතුර ගෙදරක පිටුපස, මේ ස්ථානයේ ඡායාරූප කිහිපයක් ගන්නත් මම අමතක කලේ නෑ... රැවුල ආයෙත් වැවීගෙන එනවා... අනේ...

read more
අද සවස් වරුවේ වැවකින් නෑවා

අද සවස් වරුවේ වැවකින් නෑවා

සැ.යු : වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි, ගැහැණු ළමයි නැරඹීමෙන් වළකින්න. +23 එබීමට පෙර දෙවරක් සිතන්න.... වැඩ ඔක්කොම ඉවර කරලා අපි නාන්න කියලා වැවක් හෙව්වා. ඔක්කොම වැව් හිඳිලා. කිලෝමීටර් 30-40ක් ගිහින්...

read more
Inoka අක්කයි, මායි

Inoka අක්කයි, මායි

කැබිතිගොල්ලෑව ඉඳන් ගල්කඩවල ගමට යන ගමන්... බලන්න කහ කුරුල්ලයි, කිරිල්ලියි වගේ ඉන්න ලස්සන... ඔන්න ඔබටත් අනගි අවස්ථාවක්... අක්කා තාම තනිකඩයි... DSLR Camera එකට හැඩකාරයි... සුකුමාලයි, පැහැපත්ව පේනවා......

read more
අද දවසේ මට කෑම කැවීමේ පුණ්‍යකර්මය සිදු කරගත්තේ ආදරණීය Inoka Damayanthi අක්කයි

අද දවසේ මට කෑම කැවීමේ පුණ්‍යකර්මය සිදු කරගත්තේ ආදරණීය Inoka Damayanthi අක්කයි

අද දවසේ මට කෑම කැවීමේ පුණ්‍යකර්මය සිදු කරගත්තේ ආදරණීය Inoka Damayanthi අක්කයි. මලිත්ට ගහනකොට චන්චලා අඬන හේතුව අවසාන ඡායාරූපයෙන් ඔබට පැහැදිලි වේවි.   [gallery...

read more

අනෙකුත් පුවත් කාණ්ඩ