අද සමාජසත්කාර ප්‍රෝග්‍රෑම් එකට උදව් කල සඳුන් අයිය ඔන්න ඉතිං පොඩි එකෙක්ව නාවනවා වගේ නෑව්වා මාව. ගුපිල අයියා බෙදන්න දුන්න බඩු වල තිබ්බා පොඩි එවුන් නාවනකොට ඔලුවට දාන එකක්. ඒක දාගෙන නෑවා. එතකොට ඇස් වලට වතුර යන්නේ නෑනේ… පොඩි එකානේ ඉතිං තාම….
වැවක බැහැලා බාල්දියෙන් වතුර ඔලුවට දාගෙන තමයි ඉතිං මං නෑවේ…
වැවක බැස්සත්, මුහුදේ නෑවත්, ඇලක නෑවත් බාල්දියේ පිහිටම තමා. එහෙමත් නැත්නම් කවුරු හරි නාවන්නම ඕන…







